• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

DFCC බැංකුවෙන් විශේෂ තැන්පතු ගිණුමක්

May 17, 2020
in Business
Reading Time: 1 min read
A A
DFCC බැංකුවෙන් විශේෂ තැන්පතු ගිණුමක්
Share on WhatsAppShare on Facebook

කොවිඞ්-19 වසංගත තත්ත්වය නිසා මේ වන විට ලොවපුරා ආර්ථිකයන් විශාල අර්බුදකාරී තත්ත්වයකට පත් වී තිබේ. මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා රජයද තම පුරවැසියන්ගේ ආරක්ෂාව හා යහපැවැත්ම තහවුරු කිරීම සඳහා දැඩි උත්සාහයක් ගනිමින් සිටී. එම උත්සාහයේ එක් පියවරක් ලෙස රජය, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ මගපෙන්වීම අනුව 2020 අප්‍රේල් මාසයේදී විශේෂ තැන්පතු ගිණුම් ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කළේය. පවතින ගෝලීය වසංගත තත්ත්වය මගින් රටට ඇතිවන බලපෑම අවම කරගැනීම මෙහි අරමුණ වේ.

2017 අංක 12 දරන විදේශ මුදල් හුවමාරු පනත පදනම් කරගෙන නව විශේෂ තැන්පතු ගිණුම සඳහා සුදුසුකම් නියම කර ඇත. මේ සඳහා නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ මෙසේ දැක්වේ : “ශ්‍රී ලංකාවේ හෝ විදෙස් රටක ජීවත්වෙන ඕනෑම ශ්‍රී ලාංකික පුද්ගලයෙකු, ද්විත්ව පුරවැසිභාවය ලබාගත් අයෙකු, ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති වෙනත් රටවල පුරවැසියකු හෝ විදේශිකයෙකු, ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපිත/ලියාපදිංචි කළ අරමුදල්, සංස්ථාපිත මණ්ඩල, සංගම් සහ ශ්‍රී ලංකාවේ සුබසිද්ධිය පතන වෙනත් පාර්ශ්ව, මෙම නියෝගයෙහි දිනයේ සිට මාස හයක කාලයක් තුළ තමන් වෙනුවෙන් බැංකු පද්ධතිය හරහා විදේශයන්ගෙන් ලද අභ්‍යන්තර ප්‍රේෂණවලින් (inward remittances), නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදලින් හෝ ශ්‍රී ලංකා රුපියල්වලින් ‘විශේෂ තැන්පතු ගිණුම’ නම් ගිණුමක් ස්ථාවර තැන්පතු වශයෙන් විවෘත කිරීමට සහ පවත්වාගෙනයාමට මෙමගින් අවසර දෙනු ලැබේ.”

SendShareShare
Previous Post

රාමනාදන්-කදිරගාමර්-බෙග් වෙසක්වලට කරපු දේ ඔබ දන්නවාද?

Next Post

සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ…

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.