• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්ද උණුසුම වැඩිවෙයි! කුමාරසිරි හෙට්ටිගේගේ රැස්වීමකදී සජිත් වෙනුවෙන් මිනිස්සු ඉඩකඩම්-දේපොළත් අතාරින්න සූදානම් වෙයි! පළමු එක කඹුරුපිටියෙන්! I Sri Lanka Latest News

September 3, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

පොදු ජනයාට පිළිකුල්ව පවතින දේශපාලන සංස්කෘතිය සජිත් ප්‍රේමදාස මහතාගේ රජයක් යටතේ ඉවත්වී යනු ඇති බවත් ඒ සඳහා ප්‍රගතිශීලී ජනයා පෙළ ගැසිය යුතු බවත් සජබ මාතර දිස්ත්‍රික් සංවිධායක කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවැසීය .Sri Lanka Latest News

ශ්‍රී ලංකාව වේගයෙන් දියුණු කළහැකි රටක් බව කී ඒ මහතා අවශ්‍යව ඇත්තේ විනිවිද පෙනෙන රාජ්‍ය පාලනයක් යැයි ද හෙතෙම සඳහන් කළේය .

හෙට්ටිගේ මහහා එසේ සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා දෙනියාය මොරවක ,හිගුරුපනාගල ,ඊදඩුකිත ,මාතර කිරින්ද පුහුල්වැල්ල ,කරතොට බොරලුව කන්ද ප්‍රදේශවල ඉකුත් 28 29 30 31 සහ 01 යන දිනවල පැවැති සුහද හමු වල ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි .

පොහොට්ටු පක්ෂයේ හා ශ්‍රීලනිප යේ විශාල පිරිසක් මෙම ජන හමු වලට එක්ව සිටියහ.

එහිදී හෙට්ටිගේ මහතා මෙසේද කීය .
ජනාධිපතිවරණයේ ජය සජිත් මහතාට බව මේ වන විට පැහැදිළියි .එයට ප්‍රධාන හේතුව වැඩිම පක්‍ෂ සංවිධාන හා විවිධ ජන කණ්ඩායම් ඔහු වටා පෙළගැසී සිටීමයි .
රටක් දියුණු කරන්න පාලකයා කෙරෙහි විශ්වාසයක් අවශ්‍යයි .ආත්මාර්ථය පවුල කේන්ද්‍ර කරගත් රාජ්‍ය යාන්ත්‍රණය පසු ගිය කාලයේ අප දැක්කා .එහි අවසානය බල ලෝභී ඇතැමුන් තවම තේරුම් අරන් නෑ .
ජන වරමක් නැති රනිල් මහතාගේ රාජ්‍ය පාලනය ද දුෂණය නාස්තිය ඉහවහා ගිහින් .ඔහු බලා සිටින්නේ ජාතික සම්පත් විකුණා දැමීමටයි .
යහපත් පාලකයින් දේශපාලනය හා රාජ්‍ය පාලනය දෙකක් බව තේරුම් ගෙනයි ක්‍රියා කරන්නේ .සජිත් මහත්තය එවනි නායකයෙක් . ඔහු දැහැමි රාජ්‍ය පාලනයක් වෙනුවෙන් පෙනී සිටිනවා .දුප්පතුන් ගැන දරුවන්ගේ අධ්‍යාපනය ගැන සංවේදී නායකයෙක් .පක්ෂයේ අරමුදල් පොදු ජන හිතසුව පිණිස යොදවනවා .අන්තවාදී නෑ .මැදුම් මාවතේ දේශපාලනය ඔහුගේ දේශපාලන දර්ශනයයි .ජනතා අප්‍රසාදයට පත්ව තිබෙන දේශපාලන සංස්කෘතිය වෙනස් කළ හැකි වන්නේ ඔහුටයි .ලබන 22 දා වන විට සජිත් මහතා ජනාධිපති වන බව සිකුරුයි යැයි ද හෙට්ටිගේ මහතා පැවසීය .

ඉකුත් 01 වැනිදා කිරින්ද පුහුල්වැල්ල දේවාලමුල්ල රැස්වීම සංවිධානය කළ ප්‍රේමරත්න විජේනායක මහතා සභාව අමතමින් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් ජය ගන්නා බව නියත බවත් ඒ වෙනුවෙන් තම නිවස සහ ඉඩම ඔට්ටුවට තබන බවත් නිවේදනය කළේය .

සුහද හමු අමතා කඹුරුපිටිය සජබ ප්‍රධාන සංවිධායක කපිල ගමගේ දෙනියාය ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක අනිල් වීරමන් යන මහත්වරුන් ඇතුළු කිහිප දෙනෙක් කතා කළහ .

SendShareShare
Previous Post

ඉන්දියාවේ ප්‍රධානම මාධ්‍ය ‘INDIA TODAY’ ලංකාවේ ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස ඉදිරියෙන්ම සිටින බව පිළිගනී! ඉන්දියාවේ ප්‍රධානම මාධ්‍යවේදියෙක් ලංකාවට ඇවිත් කරපු වාර්තාව මෙන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

ජනවාරියේ 24%කින් වැටුප් වැඩි කරනවා! ජීවන වියදම් දීමනාව 25000 කරනවා! අවම වැටුප 57500ක් කරනවා! 36%ක බද්ද 24%ට අඩු කරනවා! වැඩිහිටි ඉතුරුම්වලට 15%ක පොලියක්! පොලිසියට දිගටම බටා! සජිත් දෙන සහන මුලතිව්වලදී‌ යළි සිහිපත් කරයි! VIDEO I PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.