මෙවර ජනාධිපතිවරණයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන්ම සිටින බව සිදු කර ඇති මතවිමසුම්වලින් අනාවරණය කොට ඇති බව ඉන්දියාවේ ප්‍රකටම මාධ්‍යයක් වන INDIA TODAY අනාවරණය කොට ඇත.Sri Lanka Latest News
එහි මාධ්‍යවේදී රාජ් චෙංගප්පා මහතා පසුගිය දිනෙක ලංකාවට පැමිණ සිදු කළ වාර්තා වැඩසටහනකදී මෙම අනාවරණය සිදු කොට තිබිණ.
එහිදී විපක්ෂනායකවරයා සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමටද INDIA TODAY කටයුතු කොට තිබුණේ මෙසේය.










