• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨාගේ ආණ්ඩුව ආදාහන-භූමදාන ප්‍රශ්නෙදි ජනතාවගේ ආගම-සංස්කෘතිය-සිරිත්විරිත් අමතක කරලා පෞද්ගලික වරදාන වරප්‍රසාදවලට ආත්මයත් පාවා දී ජාතිවාදය වැපිරූ හැටි සජිත් නාච්චාදූවේදී මතක් කරයි! ඒ වෙලාවේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් පෙනී සිටියේ සජබය විතරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

September 2, 2024
in Exclusive
Reading Time: 9 mins read
A A
ගෝඨාගේ ආණ්ඩුව ආදාහන-භූමදාන ප්‍රශ්නෙදි ජනතාවගේ ආගම-සංස්කෘතිය-සිරිත්විරිත් අමතක කරලා පෞද්ගලික වරදාන වරප්‍රසාදවලට ආත්මයත් පාවා දී ජාතිවාදය වැපිරූ හැටි සජිත් නාච්චාදූවේදී මතක් කරයි! ඒ වෙලාවේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් පෙනී සිටියේ සජබය විතරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගෝඨාභය රාජපක්ෂ රජය භූමදානය ආදාහනය ගැටලුව අවස්ථාවේ දි ජනතාවගේ ඡන්දයෙන් පත් වූ මහජන නියෝජිතයන් තමන්ගේ ආගම සංස්කෘතිය ජනතාවගේ සිරිත් විරිත් අමතක කර දැමූ බවත් පෞද්ගලික වරදාන වරප්‍රසාදවලට ආගම දහම පාවා දුන් බවත් ආත්මය පවා පාවා දී ජාතිවාදය වැපිරූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ජාති වාදය නිසා රටම විනාශ වූ බවත් එම නිසා ජාතිවාදය ආගම්වාදය ආගම්භේදය ජාති භේදය ප්‍රචලිත වී තිබු යුගය නැති කරන බවත් සැම ජාතියක්ම ජන කොට්ඨාසයක්ම මේ දුර්දාන්ත ආණ්ඩුවේ වැඩ නිසා දුක් විදින බවත් සියලු දෙනාම කම්පනයට ලක්ව ඇති මොහොතක දුක කදුල වේදනාව ඉවත් කර සෞභාග්‍ය සම්පන්න ජන ජිවිතයක් උදා කිරීමේ වගකීම බාර ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ 29 වැනි විජයග්‍රාහී ජන රැළිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් (30) නාච්චිදූව නගරයේ දී අතිසාර්ථක අන්දමින් පැවැත්විණි. මෙහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ය.

පක්ෂ මාරු කරන දේශපාලනයට නැවතීමේ තිත

සැප්තැම්බර් 21 නිර්මාණය වන සමගි ජන බලවේග රජයක් තුළ පැත්තෙන් පැත්තට පක්ෂ මාරු කරන ක්‍රමය තහනම් කරන බවත් එම තහනම් කරන නීතිරීති ගෙන එන බවත් අධිකරණයට ගන්න පුළූවන් තීන්දු තීරණ ශක්තිමත්ව ගැනීමට අවශ්‍ය නීති රීති ටික සම්පාදනය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

නිවසක් නොමැති ජනතාවට නිවසක්

තමා කිසිදු අවස්ථාවක පුද්ගලික වරදාන වරප්‍රසාද කොන්දේසි මත මන්ත්‍රීවරුන් සම්බන්ධ කර නොගන්නා බවත් ප්‍රතිපත්ති මත සියලු දෙනා සම්බන්ධ කර ගන්නා බවත් ගම්හදා නගර හදා රට හැදීම ප්‍රතිපත්තිය බවත් ඉඩමක් නිවසක් නොමැති ජනතාවට ඉඩම් ටික නිවෙස් ටික ලබා දීමට ගම් උදාව ක්‍රියාත්මක කරන බවත් උඩරට වතු හා පහතරට වතු, ග්‍රාමීය නාගරික, මධ්‍යම පාන්තික ජනතාවට, ආපදාවකින් හානි වූ ජනතාවගේ නිවාස වැඩසටහන් එකට එකතු කර ජාතික නිවාස ප්‍රතිපත්තියක් සම්පාදනය කර තමන්ගේම නිවසක ජීවත් වීමේ අයිතිය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දුප්පත්කම නැති කරන්න නව වැඩසටහනක්

දුගි දුප්පත්කම තුරන් කරන්න නව වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් මාස 24ක් තුළ දුගී දුප්පත්කමින් මිදෙන්න මාසෙට රු. 20000ක ශක්තියක් ලබා දී මාස 24ක් තුළ දුප්පත්කමින් මිදෙන්න සදාකාලික දිලිදු ආධාර මත යැපෙන් නැති අභිමානවත් පරපුරක් නිර්මාණය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කිලෝ 50 පොහොර මිටය රු. 5000ට ලබා දීමත් ස්ථාවර මිලක් ලබා දීමත් ගොවි ණය කපා හැරීමත් කිව්ආර් කෝඩ් එක කේන්ද්‍ර කර ගෙන ගොවි ධිවර ත්‍රීරෝද රථ හා පාසල් බස් සේවයත් ශක්ති හාල් මෝල් හිමියන්ට ඉන්ධන සහනාධාර ලබා දීම ඇතුළු සහන රැසක් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

මෙන්න පරණ රාජපක්ෂලාගේ ගැහිලි නෙමෙයි ඊයේ පෙරේදා ‌උණු උණුවෙන් ගහපුවා! VFS හොරකම බිලියන ගාණක්ලු! දැන් පාස්පෝට් හොරකමකුත් වෙනවලු! හෙණ ගහන අපරාධය පිටරට යවන අහිංසක ගම්වල කාන්තාවන්ගෙන් සල්ලි අරන් බිලියන දෙකක මහා ජාවාරමක් කරලලු! VIDEO I Sri Lanka Latest News

Next Post

වජිරයි-රමේෂුයි-මනූෂයි ගාල්ලේ ගුරුවරුන්ට තියන්න ගිය සාදයට මැතිවරණ කොමිසමෙන් කඩාපනී! සාදය හමාරයි! රැස්ව සිටි පිරිස විසුරුවයි! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.