• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරනවා කියලා සජිත් යාපනයට ගිහින් කියන්න කලින් මැයි දින දා මුලින්ම දකුණේදීත් කිව්වා! කොන්ද කෙළින් තියාගෙන උතුරටයි-දකුණටයි එකම දේ කියපු එකම නායකයා සජිත් විතරයි! මෙන්න වීඩියෝව! සජිත් ඒක උතුරට ගිහින් කියද්දි විතරක් දැන් සමහරු කුලප්පු වෙලා දඟලනවා! VIDEO I Sri Lanka Latest News

June 12, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රටේ ඇතැම් දේශපාලන පක්ෂවල නායකයෝ සෘජුව ම කතා කරන්නවත් බය වී ඇති තත්ත්වයක් මත වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් දකුණේදීත් උතුරේදීත් සෘජුව ම කතා කරන ආකාරය මේ දිනවල මාධ්‍ය මඟින් දැක ගත හැකි ය. Sri Lanka Latest News

ඇතැම් දේශපාලන පක්ෂවල නායකයෝ තමන්ගේ ඡන්ද මල්ල වැඩි කර ගන්න 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දකුණේ සිංහල ජනතාවට එක කතාවක් කියනකොට උතුරේ දමිළ ජනතාවට කියන්නේ තවත් කතාවක්. ඒත් උතුරේත් දකුණේත් ජීවත් වන ජනතාව කිසිඳු බෙදීමකින් තොරව එක හා සමානව ආමන්ත්‍රණය කරන්න පුළුවන් වුණේ සහ නොබියව උතුරේදීත් දකුණේදීත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන බවට ප්‍රකාශ කිරීමට හැකි වූයේ වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පමණ යි.

මැයි 1 වැනි දාට යෙදී ඇති ලෝක කම්කරු දිනය සමරමින් කොළඹ පැවැති සමගි ජන බලවේග මැයි රැළියේ දී වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සෘජුව ම කියා සිටියේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන්න කැපවන බව යි. එහි දී ඔහු මෙසේද පැවසීය.

“මෙරට බහුතරයක් වූ සිංහල ජනතාව සම්බන්ධ කර ගෙන මේ බංකොලොත් රටේ තිබෙන බරපතල දේශපාලන ගැටලු, විශේෂයෙන්ම සිංහල නොවන ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට තිරසර විසඳුමක් ලබා දෙන්න කටයුතු කරනවා. එලෙස ම 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන්නත් කැපවෙනවා..”

එසේ ම පසුගිය ජුනි 9 වැනි දා කිළිනොච්චිය භාරතී විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ අවස්ථාව සඳහා එක්වෙමින් ද හෙතෙම කියා සිටියේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරනා බව යි. එහි දී ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ පැවසීය.

“අපි අනිවාර්යෙන් ම පොරොන්දු වෙනවා මේ රටේ උත්තරීතර නීතියේ සඳහන් වෙන 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන්න. එදා මම මේක මැයි දිනයේදීත් ප්‍රකාශ කළා. අදත් කියනවා. ඒත් සමහරුන්ගෙන් මේ ගැන ඇහුවම භූමිතෙල් දාපු ගැරඩියෝ වගේ දගලනවා. බය යි. කොන්දක් නැහැ ඒ අයට. ආත්ම ශක්තියක් නැහැ මේ වගේ කෙළින්ම කියන්න. අපි ඔබේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කරනවා සේම ආර්ථික, සමාජීය, ආගමික, සංස්කෘතික, අධ්‍යාපන හා සෞඛ්‍ය අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් ලෙස සලකා ආරක්ෂා කරනවා. මේ නිසා අපේ රට කැඩෙන්නේ නැහැ බෙදෙන්නේ නැහැ කියලා අපිට විශ්වාස යි. උතුරට එක නීතියක් දකුණට එක නීතියක් බස්නාහිරට තව නීතියක් නැගෙනහිරට තව නීතියක් තිබෙන්න නැහැ. ජාති ආගම් වශයෙන් නීති ක්‍රියාත්මක වෙන්නත් බැහැ. එහෙම ක්‍රියාත්මක වෙන්න අපි ඉඩ තියන්නෙත් නැහැ..”

SendShareShare
Previous Post

සරාගී චිත්‍රපට රැසක-ටෙලිනාට්‍ය ගොඩක රඟපෑ සුපිරි නිළියක් සුපිරි ගේමක් ගහලා! කෝටිපති ව්‍යාපාරිකයන්ට වට්ස්අප්වලින් නිළියන් හයර් කරලා! ගාණ තිස්දාහේ සිට ඉහළට! ප්‍රවීණ නළු තිරිමාදුර කියපු කතා ඔක්කොම ඇත්ත ‌වගේ! මුන් කොටට ඇඳන් ටීවීවලට ඇවිල්ලා ඔන්චිලි පැදලා ඩීල් දානවා! මුන් කකුල් දෙක පෙන්නලා සල්ලිවලට විකිණෙනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

පුද්ගලයන් දිහා බලා තීන්දු ගන්න එපා…! ජනාධිපතිවරණයේදී තීන්දු වන්නේ මගේ දිනුම පැරදුම නෙමෙයි! රටේ දිනුම පැරදුමයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper