විදේශ ගමන් බලපත්‍ර සිද්ධියට හිටපු රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ සැකකාරියක ලෙස නම් කරමින් අපරාධ පරක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. Sri Lanka Latest News
ඒ අනුව ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ සුදුසු ක්‍රියාමාර්ග ගෙන වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර ඇත.










