අද දිනයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සමග ලංකාවම හදුනන තවත් ප්‍රකට චරිතයක් එකතු වීමට නියමිතව ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
මෙම චරිතය ලංකාවේ ඉතා තීරණාත්මක අවස්ථාවකදී තීරණාත්මක වැඩ කොටසක් සිදු කළ අයෙකි.
තව සුලු මොහොතකින් මෙම චරිතය විපක්ෂනායකවරයා හට සහාය පළ කරමින් සජබය සමග එකතු වීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත.










