ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා යන මහත්වරු ඊයේ දිනයේදී එකම වේදිකාවක සිට අදහස් දක්වන අයුරු දැකගත හැකිවිය.
ඒ, නෙළුම් පොකුණේ පැවැති කාන්තා අයිතිවාසිකම් සුරැකීම සම්බන්ධයෙන් වූ උත්සවයකදීය.
ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටියේය.
Sri Lanka Latest News









