පසුගිය වතාවේ හර්ෂ-කබීර්-ඉරාන්-තලතා යන පිරිස් හට ආණ්ඩුවට එක්වන ලෙස ආරාධනා කළ එජාප මහලේකම් රංගේ බණ්ඩාර මහතා පසුව මාධ්‍ය හමුවක් තබමින් කියා සිටියේ තමන් ඔවුන්ට පමණක් නොව සජබ මන්ත්‍රීවරුන්ට විවෘත ආරාධනාවක් කළා යැයි කියාය.Sri Lanka Latest News
මේ වනවිට ආර්ථිකය ගොඩනැගීම පිළිබදව විවාද කිරීමට මහ ලොකු විශේෂඥයන් සූදානම් වුවද එදා ආර්ථිකය කඩා වැටුණු මොහොතේ එය බාර ගැනීමට කිසිවකුත් ඉදිරිපත් නොවූ බවද ඒ මහතා කීය.









