අමාත්‍ය නිමල් සිරිපාල මහතා පක්ෂයේ වැඩබලන සභාපති ලෙස පත්කරගනිමින් පැවැත්වූ ශ්‍රීලනිප දේශපාලන මණ්ඩලය නීත්‍යානුකූල නොවන බවට ශ්‍රීලනිප වැඩබලන මහලේකම් සාරතී දුෂ්මන්ත මහතා මැතිවරණ කොමිසමට දැනුම් දී ඇත.Sri Lanka Latest News
නීතීඥවරයෙකු සමග මැතිවරණ කොමිසමේ සාමාජිකයන් මුණගැසී ඇති ඒ මහතා මේ බව දැනුම් දී තිබේ.
ඒ අනුව හෙට දිනයේදී මැතිවරණ කොමිසම සිය තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.