නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් පොහොට්ටුව දෙකට බෙදෙනු ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.Sri Lanka Latest News
නාමල්ට තව කල් ඇති බව මහින්ද රාජපක්ෂ මහතාද ප්‍රකාශ කොට ඇති බව කී අමාත්‍යවරයා මේ අවස්ථාවේදී ජනාධිපති අපේක්ෂකත්වයට සුදුස්සා රනිල් වික්‍රමසිංහ මහතා බවද කීය.









