• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපති අපේක්ෂකයා කව්ද? පොහොට්ටුව ඡන්දෙ ඉල්ලන්න ඕන කොහොමද? බැසිල් අද මන්ත්‍රී කණ්ඩායමයි හිටපු පළාත් සභා මන්ත්‍රීවරුයි වෘත්තීය සමිති නියෝජිතයන්වයි හමුවී සාකච්ඡා කරයි! I Sri Lanka Latest News

March 20, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Share on WhatsAppShare on Facebook

වත්මන් දේශපාලන තත්ත්වය හා පක්ෂයේ ඉදිරි පියවර පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාකච්ඡා 3ක් අද (20) පැවැත්වේ.Sri Lanka Latest News

ඒ, පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

පළමු සාකච්ඡාව පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතයි.

දෙවැනි සාකච්ඡාව පොදුජන පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් අද පැවැත්වෙනු ඇති.

තුන්වැනි සාකච්ඡාව වෘත්තීය සමිති නියෝජිතයින් සමග පැවැත්වීමට සැලසුම් කර ඇත.

මෙම සාකච්ඡාවලදී ඉදිරි මැතිවරණවලදී පක්ෂය තරග කළ යුතු ආකාරය, ජනාධිපති අපේක්ෂකත්වය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ඔවුන්ගේ මතය විමසීමට නියමිත බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළේ ය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හිටපු පළාත් පාලන ප්‍රධානීන් හා බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් පසුගිය දා පැවැත්විය.

එහිදී ඔවුන්ගෙන් බහුතරය පවසා ඇත්තේ, පක්ෂයෙන් බාහිර පුද්ගලයෙකුට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම නුසුදුසු බවයි.

එමෙන්ම ප්‍රථමයෙන් මහ මැතිවරණයකට යාම වඩාත් යෝග්‍ය බව හිටපු පළාත් පාලන ප්‍රධානීන් බහුතරයකගේ මතය වූ බව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළේ ය.

SendShareShare
Previous Post

කතානායකවරයා ජනාධිපතිතුමාට ලියුමක් ලිව්වා නම් ඒක සභාවට ඉදිරිපත් කරන්න! ඇමැති නලින් ප්‍රනාන්දුගෙන් කිරිඇල්ලට අභියෝගයක්! කිරිඇල්ල අභියෝගය බාරගනී! කතානායක ජනාධිපතිතුමාට යවපු ලියුම කිරිඇල්ල පාර්ලිමේන්තුවේ සභාගත කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මැතිවරණ ක්‍රමය සංශෝධන කරන්න කැබිනට් එක තීන්දුවක් ගත්තාලු! එහෙම කරනවා නම් නම් සීමා නිර්ණය නිශ්චිත කාලයක් තුළ අවසන් කරන්න යම් එකඟතාවයක් තිබිය යුතුයි! නැත්නම් ඡන්දය කල් යන්න පුලුවන්! ආණ්ඩුව ආයෙමත් ඡන්දෙට වංගුවක් ගහන්නද යන්නේ? පැෆරල් සංවිධානය කල්තියා අනතුරු ඇඟවීමක් කරයි! I Sri Lanka Latest News

MORE NEWS

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

Load More
අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඇමෙරිකානු එක්සත් ජනපද House Democracy Partnership (HDP) හි දූත පිරිසක් අතර සුවිශේෂ හමුවක් අද...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper