• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මැතිවරණ ක්‍රමය සංශෝධන කරන්න කැබිනට් එක තීන්දුවක් ගත්තාලු! එහෙම කරනවා නම් නම් සීමා නිර්ණය නිශ්චිත කාලයක් තුළ අවසන් කරන්න යම් එකඟතාවයක් තිබිය යුතුයි! නැත්නම් ඡන්දය කල් යන්න පුලුවන්! ආණ්ඩුව ආයෙමත් ඡන්දෙට වංගුවක් ගහන්නද යන්නේ? පැෆරල් සංවිධානය කල්තියා අනතුරු ඇඟවීමක් කරයි! I Sri Lanka Latest News

March 20, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
මූල්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට කියලා කියන ජනාධිපති ඡන්දෙට පාර්ලිමේන්තුවෙන් වෙන් කළ මුදල දෙන්නේ නෑ! තමන්ට ඕන වෙලාවට පාර්ලිමේන්තුව උත්තරීතරයි කියන ජනාධිපතිවරයා භාවිතයේදී තමන්ට ඕන විදිහට පාර්ලිමේන්තුව හසුරුවනවා! ජනතාව මේවා ප්‍රශ්න කරන තැනකට යා යුතුයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත්ව ඇති යෝජනා නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවුණහොත් මැතිවරණය ප්‍රමාද වීමේ අවදානමක් පවතින බව පැෆරල් සංවිධානය පවසයි.Sri Lanka Latest News

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, මැතිවරණ ක්‍රමය සංශෝධනය කර කඩිනමින් සීමානිර්ණ කටයුතු අවසන් කළ යතු බවය.

“මේ වනවිට මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් පිළිබඳව කැබිනට් මණ්ඩලයේ යෝජනාවක් සම්මත වෙලා තියෙනවා. පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය මිශ්‍ර සමානුපාතික ක්‍රමයකට ගෙනයෑම පිළිබඳව තමයි මේ යෝජනාව. පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සංශෝධනය කරනවා නම්, ඒ හරහා එහි එක කොටසක් හැටියට එන සීමානීර්ණ කිරීම නිශ්චිත කාලයක් තුළ අවසන් කිරීම පිළිබඳ යම් එකඟතාවයක් තිබිය යුතුයි. යම් විදියකින් සීමානීර්ණය අවසන් නොවුණොත් ඉදිරි අගෝස්තු මාසය වෙනවිට මැතිවරණ ක්‍රමය සංශෝධනය කරලත් පවතින මැතිවරණ ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට බලය ලැබෙන ආකාරයේ සංශෝධනයක් මේ කෙටුම්පත තුළ ඇතුළත් වීම අනිවාර්යයි. එහෙම නොවුණොත් මැතිවරණ ක්‍රමය සංශෝධනය කරලා, නීතිය සම්මත වෙලා සීමානිර්ණය අවසන් නොවී තියෙන්න පුළුවන්.”

මේ අතර මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති අමාත්‍ය මණ්ඩල යෝජනාව පිළිබඳව මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කළේ, එය ජනතාවගේ ඉල්ලීමක් බවය.

කෙසේ වෙතත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ මහතා පැවසුවේ, මැතිවරණ කල්දැමීම අරමුණු කර ගනිමින් ආණ්ඩුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවය.

SendShareShare
Previous Post

ජනාධිපති අපේක්ෂකයා කව්ද? පොහොට්ටුව ඡන්දෙ ඉල්ලන්න ඕන කොහොමද? බැසිල් අද මන්ත්‍රී කණ්ඩායමයි හිටපු පළාත් සභා මන්ත්‍රීවරුයි වෘත්තීය සමිති නියෝජිතයන්වයි හමුවී සාකච්ඡා කරයි! I Sri Lanka Latest News

Next Post

‘කෝප්’ එක ‘බයිස්කෝප්’ එකක් වෙයි! කතානායකවරයා අද වසන්ත යාපා බණ්ඩාරව කෝප් කමිටුවට නම් කරයි! වහාම නැගී සිටි වසන්ත යාපා කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වන බව දැනුම් දෙයි! දැන් කෝප් එකෙන් ඉල්ලා අස්වූ ගණන 9ක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

Load More
සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මවට සමාජ මාධ්‍යවලින් පහර එල්ල කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විවේචනාත්මකව අදහස්...

Read more
මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.