ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් පීඑල්සී සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී යන ආයතන දෙකේ කොටස් අලෙවි කිරීමේ ක්‍රියාවලියට එරෙහිව ගොනුකර තිබූ රිට් පෙත්සම් දෙකක් අභියාචනාධිකරණය හමුවේ අද ඉල්ලා අස්කරගනු ලැබීය.Sri Lanka Latest News
ලයිකා ලීසිං හෝල්ඩිං ලිමිටඩ් සහ ලයිකා මොබයිල් එස්ආර්එල් යන පෙත්සම්කරුවන් විසින් අලුතින් අයදුම්පත්‍රයක් ගොනුකිරීමේ අයිතිය රඳවා ගනිමින් මෙම පෙත්සම් දෙක ඉල්ලා අස්කර ගැනීමට තීරණය කර ඇත.









