• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කුලියාපිටියේ වේදිකාවේදී ජනාධිපතිවරයාගේ වාග් විලාශය ගැන ගුරුවරයා විදිහට මහාචාර්ය ජී.එල්. පුදුම වෙයි! මගේ සිසුවෙක්ව ඉන්න කාලේ එතුමා සන්සුන්ව කතා කළා! අවස්ථාවට ගැලපෙන විදිහට වචන තෝරා බේරාගත්තා! අපේ සාර්ථක වැඩපිළිවෙළ හින්දා දැන් එතුමාගේ මානසික තුලනය නැතිවෙලා! එතුමාගේ ගුරුවරයා විදිහට මට හිතාගන්නත් බෑ මේ මම උගන්වපු ශිෂ්‍යයාමද කියලා! අදහාගන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

March 11, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයා කුලියාපිටියේ දී කළ ප්‍රකාශයෙන් පිළිබිඹුවන්නේ චරිත දෙකක් බවත්, ඔහු අතීතයේ වචන පාවිච්චි කිරීමේදී ඉතා පරිස්සමින් පාවිච්චි කළ බවත්, විපක්ෂයේ සාර්ථක වැඩපිළිවෙළ හමුවේ ජනාධිපතිවරයාගේ භීතිය කුලියාපිටිය ජනරැළියේදී මහජනතාවට දැක ගත හැකි වූ බවත් මහාචාර්ය ජී.එල්ත. පීරිස් මහතා පෙන්වා දුන්නේය.Sri Lanka Latest News

අද (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අදහස් දැක්වූ මහාචාර්ය පීරිස් මහතා කියා සිටියේ තමාගේ සිසුවකුව සිටි සමයේදී වික්‍රමසිංහ මහතා ඉතා විනීතව වචන භාවිත කළ බවත්, අවස්ථාවෝචිතව වචන ප්‍රකාශ කළ බවත්, මේ වනවිට ජනාධිපතිවරයාගේ වචන භාවිතය සම්බන්ධයෙන් තමන් පුදුමයට පත්වන බවත්ය.

මේ තමන් ඉගැන්වූ ශිෂ්‍යාමද යනුවෙන් තමන් පුදුමයට පත්වන බවද පීරිස් මහතා කියා සිටියේය.

⛔IFM නියෝජිතයින් සමඟ සාකච්ඡා කිරීමට විපක්ෂය සූදානම් නමුත් ජනාධිපතිවරයා සමඟ සම්බන්ධ වී සාකච්ඡාවලට සහභාගි වීමට විපක්ෂය සූදානම් නෑ…

⛔මෙම වසරේ ජාතික තලයේ මැතිවරණ පැවැත්වෙන බවත්, එයට අදාළ මුදල් නොමැති යැයි පවසා කල් දැමීමට විපක්ෂය ඉඩ නොතබන බවත්,

⛔පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් සපයා ගැනීම අභියෝගයක් යැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා දිවුරුම් ප්‍රකාශයකින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම ලෝකයේ කිසිදු රටක සිදු නොවු අද්විතීය දෙයක්…

⛔මොන මැතිවරණ කල් දැමුවත් ජනාධිපතිවරණය එක්තරා කාල රාමුවක් තුළ අනිවාර්යයෙන් පැවැත්විය යුතු බව නීතියෙන් ඉතා පැහැදිලිව දක්වා ඇති තියෙනවා. ඒ අනුව සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 17ත් අතර කාල පරාසය තුළ ජනාධිපතිවරණය අනිවාර්යෙන් පැවැත්විය යුතුයි..

⛔ජූලි 15 වැනි දින පසු මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමේ බලය නීතියෙන් හිමිවනවා..

⛔ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන්නේ නම් මැයි 13 වැනිදාගෙන් ආරම්භ වන සතිය ඇතුළත වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි..

ජනාධිපතිවරයා කුලියාපිටියේ කළ කතාව!

SendShareShare
Previous Post

ජනාධිපති ඊයේ කුරුණෑගල වේදිකාවේදී කියපු එක බොරුවක් කියලා හර්ෂ ප්‍රසිද්ධියේම කියයි! VIDEOS I Sri Lanka Latest News

Next Post

ටෙලිකොම්-ලංකා හොස්පිට්ල් කොටස් විකිණීමට එරෙහිව අලිරාජාගේ ලයිකා මොබයිල් දැමූ පෙත්සම් දෙකම ඉල්ලා අස්කරගනී! I Sri Lanka Latest News

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.