• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කුඩාඔය ප්‍රාථමිකය වසා දැමීම! ද්විතීයික පාසල් ආරම්භ කිරීම! ඌව පළාත් අධ්‍යාපන ලේකම් විනය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වෙයි! I Sri Lanka Latest News

March 9, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

2011/32 දරන චක්‍රලේඛනය අනුව කුඩාඔය ද්විතීයික පාසල් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ 6-13 පාසලක් ලෙස නම් කර ඇත.Sri Lanka Latest News

2015 වසරේදී 1 සිට 5 වසර දක්වා පංති පැවැත්විමට ප්‍රාථමික පාසලක් මාර්ග දෙකකින් ප්‍රවේශවීමට සැතපුමක් හා සැතපුම් එක හමාරක් දුරින් ස්ථාපනය කර මේ පාසල මේ වන තෙක් කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යනු ලබයි.

2023 වසරේ ද්විතියික පාසලේම පළමු වසර පංතියක් පළාත් ව්‍යුහ කමිටුවේ අනුමැතියකින් තොරව ආරම්භ කර මේ වන තෙක් පවත්වාගෙන යනු ලබනවා. එම පන්තිය පවත්වාගෙන යෑම පළාත් අධ්‍යාපන ව්‍යුහ කමිටුවේ අනුමැතියකින් තොරව හා රේඛීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය පවා නොමැතිව ද්විතියික පාසල තුළ පවත්වාගෙන යෑමට නොහැකි බව ඌව පළාත් අධ්‍යාපන ලේකම් ගාමිණී මහින්දපාල ජෝපියස් මහතා පැවසිය.

රේඛීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය නොමැතිව ප්‍රාථමික අංශය ද්විතියික පාසල තුල ආරම්භ කළ නොහැක. ප්‍රාථමික විද්‍යාලය වසා දැමීම කළහොත් මිලියන ගණනක මුදල් අවභාවිතා විය හැකිය. ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පරිදි පරීක්ෂණයක් කරමින් නිසි අනුමැතියය නොමැතිව 1 ශ්‍රේණිය ද්විතියික පාසලේ ආරම්භ කිරීම සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

නුදුරේදීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන නිසා මේ මොහොතේ කිසිදු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදු නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍යතුමා සියලුම පළාත් සභාවලට උපදෙස් ලබා දී තිබෙන බවද, ඉදිරියේදී පාසල් දෙක වෙන් වෙන් වශයෙන් පවත්වාගෙන යාමට කටයුතු කරන බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

නුදුරේදීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන නිසා මේ මොහොතේ කිසිදු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදු නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍යතුමා සියලුම පළාත් සභාවලට උපදෙස් ලබා දී තිබෙන බවද, ඉදිරියේදී පාසල් දෙක වෙන් වෙන් වශයෙන් පවත්වාගෙන යාමට කටයුතු කරන බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.‍

එක ශ්‍රේණියට දරුවන් අරගෙන ඉගෙනුම ලබමින් සිටියදීම කුඩාඔය ප්‍රාථමිකය වහලා! යනඑන මං නැතිව අම්මලා දරුවනුත් අරගෙනම පාසල ඉදිරිපිට උපවාසයක් ආරම්භ කරයි! I Sri Lanka Latest News
SendShareShare
Previous Post

කෝප් කමිටුවේ මෙච්චර කල් සභාපති වෙලා හිටියේ උගත් බුද්ධිමත් අය! මිනිස්සු පාරට බැහැලා ජනාධිපතිව එළවලා දැම්මත් තවම පොහොට්ටුව පාඩමක් ඉගෙන ගෙන නෑ! ඒ අය හිතන් ඉන්නෙ තවම ඒ අයට ඕන දෙයක් කරන්න පුලුවන් කියලා! ඔහොම යන්කෝ! තව මාස පහයිනේ! VIDEO I Sri Lanka Latest News

Next Post

තරුණ නායකයන් 120 දෙනෙක් එක්ක අමෙරිකානු තානාපති කාර්යාලය සංවිධාන කළ 2024 තරුණ සංසද නායකත්ව සමුළුව අවසන් වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.