ජනතාවගෙන් ගුටි කෑවද, ජනාධිපතිවරයකු එළවා දැමුවද තවමත් පොහොට්ටුව පාඩමත් ඉගෙනගෙන නැති බව දයාසිරි ජයසේකර මහතා පැවසීය.Sri Lanka Latest News
මෙපමණ කල් කෝප් කමිටුවේ සභාපති ධූරයට උගත් බුද්ධිමත් මන්ත්‍රීවරුන් පත් කළද මෙවර පොහොට්ටුව විපක්ෂය නම් කළ උගත් බුද්ධිමත් අපේක්ෂකයා පරාජයට පත් කළ බවද පැවසීය.










