• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපායයි-වැල් පාලමයි සිහි කරමින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිත් කරපු කතාවට සජිත් උත්තර දෙයි! ජනාධිපතිවරයා කරන්නේ අපායේ නිර්මාතෘවරුන් රකින එකයි හොරු ටික වැල් පාලමෙන් ගොඩ කරපු එකයි! ජනතාව තවම අපායේ! එතුමා එහෙම කරන්නේ කවදාවත් ජනතාවගෙන් ගන්න බැරි වුණු දේ හොරුන්ගෙන් ගත්ත නිසයි! අපි හොරු රකින්නේ නෑ! ඒකයි හොරුත් එක්ක වගකීම් බාරනොගත්තේ! VIDEO I Sri Lanka Latest News

March 6, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
‘කව්ද හොරා! කව්ද හොරා…!’ රනිල් එදා කියපු කතාවකින්ම විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී රනිල්ව ඉස්සරහා තියාගෙන එකින් එක මූණටම උත්තර දෙයි! රනිල් අවස්ථා දෙකකදී නැගිට යන්න හදද්දී සජිත් දෙපාරම ජනාධිපතිවරයාව නවත්වා ගනී! සම්පූර්ණ උත්තරයම අහන් ඉන්න කියයි! අන්තිමේදී බැරිම තැන රනිල් කතාව මැදදී නැගිට යයි! VIDEO I Sri Lanka Latest News‍
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේ සිදු කළ කතාවේදී උතුම් බුදු වදන් උපයෝගී කර ගෙන තමන් යන අදූරදර්ශී ගමන ප්‍රත්‍යක්ෂ කරන්න ලොක-ු උත්සාහයක නිරත වූ බවත් අපාය, වැල්පාලම ගැන කතා කළ ජනාධිපතිවරයා විසින්ම අපායේ නිර්මාතෘවරුන් රකිමින් සිටින බවත් රටේ ඇතිව තිබෙන බංකොලොත්භාවය නිර්මාණය කළ අපායේ නිර්මාතෘවරුන්ගෙන් රටේ ජනතාවට වන්දි ලබා ගැනීමට ඇති පහසුකම් පවා නතර කර ඇත්තේ වත්මන් ජනාධිපතිවරයා බවත් අපාය නිර්මාණය කළ නායකයන් හොරා කාපු දේ රකින්නේ ද මේ ජනාධිපතිවරයා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (6) පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයාගේ කතාවට පිළිතුරු කතාවක් සිදු කරමිනි.

රටට දේපල සම්පත මුදල් විදේශ විනිමය අහිමි කර ඒවා නැවත අපේ රටට ලබා නොගෙන සිටින්නේ, අපායේ නිර්මාතෘවරුන්ගේ සහයෝගයෙන් පාර්ලිමේන්තුව තුළ 134ක වරමක් ලබා ගෙන හොරුන්ගේ වරමින් ජනාධිපති තනතුරට පැමිණ හොරුන්ගෙන් යැපෙන්නේ වත්මන් ජනාධිපතිවරයා බවත් වැල් පාලමෙන් රට විනාශ කළ රාජපක්ෂවරු ප්‍රමුඛ හොරු කණ්ඩායම ඉන් එගොඩ වී ඇති බවත් රාජපක්ෂවරු නිර්මාණය කළ අපාය රනිල් රාජපක්ෂ ආණ්ඩුව තවදුරටත් පුළුල් කර ජනතාවගේ ජන ජීවිතය දිගින් දිගටම විනාශ කරන බවත් ඒ තුළ ලක්ෂ 220 ජනතාව අනාථ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතා වරමින් ගන්න බැරි වුණ දේ හොරු එක්ක එකතු වෙලා ලබා ගත්තා

එසේම ජනාධිපතිවරයා හොරු ගොඩක් මැදට පැන කවදාවත් ඡන්දයෙන් ලබා ගන්න බැරි තනතුර රට විනාශ කළ පුද්ගලයන්ගේ පිහිටෙන් ලබා ගත් බවත් එසේ බලය ලබා ගෙන ජනතාවගේ ඡන්ද බලය නැති කර, අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කර, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මුවාවෙන් රටේ වැඩ කරන ජනතාවගේ මුදල් පසුම්බිය පොකට් ගසා සුපිරි ධනවතුන් රකිමින් සිටින බවත් වැට් වැඩි කර මුළු රටම විනාශ කර ඇති මොහොතක මාසෙකට කිහිප සැරයක් විදේශ සංචාර යන්නේ මේ ජනාධිපතිවරයා බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

අපි රකින්නේ නෑ. ඒකයි හොරුත් එක්ක වගකීම් බාර නොගත්තේ

බාල බෙහෙත්, හොර බෙහෙත්, ගුණාත්මකභාවයෙන් අඩු බෙහෙත් ජාවාරම ආදී ජාතික ඛේදවාචක නිර්මාණය කළ සෞඛ්‍ය ඇමතිවරයා රැක්කේ ජනාධිපතිවරයා බවත් මෙවැනි හොරු වංචාකාරයන් මංකොල්ලකාරයන් දූෂිතයන් රකින්න බැරි නිසා තමා වගකීම බාර නොගත් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පවා විධායකයේ පඹයෙක් බවට පත් කරන්න උත්සාහ කරන බවත් ඒ සඳහා කතානායකවරයා පවා සහයෝගය ලබා දී ඇති බවයි.

SendShareShare
Previous Post

‘ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය’ එළියට එනවා! ගෝඨා අවුරුදු 2කට පසු පොතකින් සියල්ල හෙළිකරන්න තීන්දු කරලා! I Sri Lanka Latest News

Next Post

අන්තරේට බොරැල්ලේදී ජල ප්‍රහාරයක්! කැඳවුම්කරුත් අත්අඩංගුවට ගනී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

Load More
රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට පෙර පොරොන්දු වී තිබුණ ද, එම පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම...

Read more
ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.