බොරැල්ල මංසන්ධියේදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කළ විරෝධතා පාගමනකට පොලීසිය ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ. (Sri Lanka Latest News)
මෙහිදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
adaderana









