ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව, රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වන පළමු මහජන රැස්වීම එළැඹෙන දහ වන දා සවස දෙකට කුලියාපිටියේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.Sri Lanka Latest News
හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මෙම උත්සවය සංවිධාන කරනු ලැබ තිබේ.









