ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. (Sri Lanka Latest News)
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බවද නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේය.
ඔහු මේ බව සඳහන් කළේ අද (05) මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.