• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අධ්‍යාපනය නූතන ක්‍රමයට වෙනසක් කරන්න හදන කොට විරුද්ධ වෙන ‌’මොඩ්’ විප්ලවවාදීන් කොටසක් ඉන්නවා! වෙනස්කම් කරද්දී ඒ විප්ලවවාදීන් පාරට බැහැලා උද්ඝෝෂණ කළත් ඒ ඒ අයගේ දරුවන් ඉගෙන ගන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල්වල…ප්‍රයිවට් යුනිවසිටිවල! ඔන්න කුහකයන්ගෙ වැඩ! මේ බෙදීම අපි නවත්වනවා! VIDEO I PHOTOS I Sri Lanka Latest News

March 2, 2024
in Exclusive
Reading Time: 19 mins read
A A
Share on WhatsAppShare on Facebook

අධ්‍යාපනයේ වෙනසක් කරන්න අකැමැති මොඩ් විප්ලවවාදීන් ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් අනාවරණයක් (Sri Lanka Latest News)

මෙරට අධ්‍යාපන ක්‍රමය නූතනත්වයට ඔබින ආකාරයට වෙනස් කිරීමට සංශෝධනය කිරීමට විරුද්ධ ⁣මොඩ් වූ විප්ලවවාදීන් කො⁣ටසක් සිටින බවත් නිදහස් අධ්‍යාපනය නූතනවාදී කරන්න ඔවුන් අකමැති බවත් නව දෙයක් කරන්න හදද්දිම ඔවුන් මහපාරට බහින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඔවුන් එවැනි විප්ලව කළත් ඔවුන්ගේ දරුවන් ජාත්‍යන්තර පාසල්,පෞද්ගලික වි.වි.වල ඉගෙන ගන්නා බවත් එම දරුවන්ට ලැබෙන වරම මෙරට 41 ලක්ෂයක් පාසල් දූදරුවන්ට නොමැති බවත් මේ අධ්‍යාපනයේ කුහක බෙදිම නැති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 114 වැනි අදියර යටතේ කුලියාපිටිය කිතලව පුග්ගල මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සක්වල සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාසලේ නර්තව කණ්ඩායමට අඩුවක්ම පැවති ඇඳුම් කට්ටල ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක්ද පරිත්‍යාග කළේය.

විසිතුරු කතා වැඩක් නැ

මේ රටට අවශ්‍ය විසිතුරු කතා නොව වැඩ බවත් “නැහැ බැහැ බලමු’ කියන උත්තර දෙන නායකයෝ අවශ්‍ය නොවන බවත් මොන අභියෝගයක් තිබුණත් ඒවට පිළිතුරු සෙවිය හැකි නායකයෝ අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහිදි වැඩිදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය යන මේ ගමනේ ඒකායන අරමුණ ගමට රටට පාසලට රෝහලට වටිනාකමක් එකතු කිරීම බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ඩිජිටල් ලංකාවයි හරිත ලංකාවයි නමට විතරයි

ආණ්ඩුව සහ නායකයෝ ඩීජිටල් ලංකාවක්, හරිත ලංකාවක් ගොඩනගනව යැයි පැවසුවත් ඒ සදහා කිසිදු ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඔවුන්ට නැති බවත් ඔවුන්ට ඒ ගැන අවංක සිතුවිලි ඇත්නම් අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ඇති විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විය යුත්තේ ආර්ථිකය හැකිලීම නොව වර්ධනයයි.

රටේ සෑම අංශයකින්ම ජනතාව පීඩනයට ලක්ව ඇති බවත් මෙවන් තත්ත්වයක් තුළ ආර්ථිකය හකුලනවා වෙනුවට ආර්ථිකය ප්‍රසාරණය කළ යුතු වුවත් පාලකයන් ආර්ථිකය හකුලවමින් ලක්ෂ 220 මත පීඩනයක් පතුරවමින් රට පුරා අසහනය පතුරා උද්ධමනය පාලනය කරණ යුගයක් රට තුළ ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ පාලකයන් සාර්ව ආර්ථිකය ගැන කතා කරද්දි උද්ධමනය යනු එක අංගයක් බව පාලකයන් මතක තබා ගත යුතු බවත් ඊට අමතරව තවත් සාධක රාශියක් දක්නට ලැබෙන බවත් උද්ධමනය පාලනය කිරීම මතම කේන්ද්‍ර ගත වී ආර්ථිකය හකුලවීම නිසා නූපන් දරුවා,ගර්භණී මව,තරුණයන් හා පුුරවැසියන් පීඩනයට ලක්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාව පෙරටු කර ගත් සැමට වාසි ලැබෙන ආර්ථික වර්ධනයක් කරා යා යුතු බවත් සැමට සෙතක් සැලසෙන මානුෂීයවාදී ආර්ථික ක්‍රමයට යා යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 83ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4042ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 114ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1138ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

ජනාධිපතිවරණයේ මොකද වෙන්නේ? ඇල්පිටියයි පාර කියන්නේ! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Next Post

ව්‍යවස්ථාවෙන්ම කාල රාමුවක් පනවා ඇති එකම මැතිවරණය ජනාධිපතිවරණයයි! ඒක මොනම හේතුවක් මතවත් කල් දාන්න බෑ! සැප්තැම්බර් 18 ඔක්තෝබර් 18 අතර අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය තියනවා! මැතිවරණ කොමිසම අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කරයි! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.