• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ව්‍යවස්ථාවෙන්ම කාල රාමුවක් පනවා ඇති එකම මැතිවරණය ජනාධිපතිවරණයයි! ඒක මොනම හේතුවක් මතවත් කල් දාන්න බෑ! සැප්තැම්බර් 18 ඔක්තෝබර් 18 අතර අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය තියනවා! මැතිවරණ කොමිසම අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කරයි! I Sri Lanka Latest News

March 2, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
මීට පස්සේ සල්ලි විසි කරලා ජන්ද ගන්න බෑ! මන්ත්‍රීවරුන්ට පිස්සු කෙළින්න බෑ! මැතිවරණ කොමිසම අලුත් පනතක් ලෑස්ති කරයි!
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කාල රාමුවක් පනවා ඇති එකම මැතිවරණය ජනාධිපතිවරණය බවත්, එබැවින් කිසිදු හේතුවක් මත ජනාධිපතිවරණය කල් දැමිය නොහැකි බවත්, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.Sri Lanka Latest News

අනෙකුත් මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට සෘජු බලයක් නැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් සදහන් කරයි.

උදාහරණයකට, ප්‍රාදේශීය සභාවේ නිල කාලය වසර හතරක් ලෙස සදහන් වුවද, විෂයභාර අමාත්‍යවරයාට අවශ්‍යනම් එම මැතිවරණය වසරකට කලින් පැවැත්විය හැකි ය. එසේත් නැතහොත්, ප්‍රාදේශීය සභාවේ නිල කාලය තවත් වසරකින් දීර්ඝ කල හැකි ය.

එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය ගත්තද, පාර්ලිමේන්තුවක නිල කාලය වසර පහක් ලෙස සදහන් වුවද, ජනාධිපතිවරයාට අවශ්‍යනම්, වසර දෙක හමාරක් ගෙවුණු පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි ය. නමුත් ජනාධිපතිවරණය එසේ නොවේ.

ජනාධිපතිවරයාගේ නිල කාලය වසර පහක් බව ව්‍යවස්ථාවේ සදහන්වන අතර, එම කාලය දීර්ඝ කිරීමේ ප්‍රතිපාදන ව්‍යවස්ථාවේ නැත. ඒ අනුව, මේ වසරේ සැප්තැම්බර් 18 ත් ඔක්තෝබර් 18 ත් අතර කාලයේ නිසැක වශයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුත-ුව ඇතැයි, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

SendShareShare
Previous Post

අධ්‍යාපනය නූතන ක්‍රමයට වෙනසක් කරන්න හදන කොට විරුද්ධ වෙන ‌’මොඩ්’ විප්ලවවාදීන් කොටසක් ඉන්නවා! වෙනස්කම් කරද්දී ඒ විප්ලවවාදීන් පාරට බැහැලා උද්ඝෝෂණ කළත් ඒ ඒ අයගේ දරුවන් ඉගෙන ගන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල්වල…ප්‍රයිවට් යුනිවසිටිවල! ඔන්න කුහකයන්ගෙ වැඩ! මේ බෙදීම අපි නවත්වනවා! VIDEO I PHOTOS I Sri Lanka Latest News

Next Post

වැඩිහිටියෝ ලක්ෂ 26කට සත පහක් අතේ නෑ! Sri Lanka Latest News

MORE NEWS

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

Load More
ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාභයගේ නඩුවට නාමල් රාජපක්ෂත් අධිකරණයට.. Sri Lanka Latest News

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper