පාසල්වලට ස්මාර්ට් පන්ති කාමර ලබා දීමෙන් හෝ බස් රථ ලබා දීමෙන් අධාපන ප්‍රශ්නය විසදිය නොහැකි බව පොහොට්ටුවේ පත් කළ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය.Sri Lanka Latest News
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ බස් රථය ළගම ඇති ඩිපෝවට බාර දුන්නේ නම් මීට වඩා සාධන්‍යී බවකි.









