• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජ්‍ය සේවයේ ෆෝන් නමට විතරයි! භාගයක් වැඩ කරන්නේ නෑ! කොටසකට උත්තර දෙන්නෙ නෑ! Sri Lanka Latest News

February 24, 2024
in Exclusive, News
Reading Time: 3 mins read
A A
රාජ්‍ය සේවයේ ෆෝන් නමට විතරයි! භාගයක්  වැඩ කරන්නේ නෑ! කොටසකට උත්තර දෙන්නෙ නෑ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රාජ්‍ය සේවා සපයන නිලධාරීන් විසින් ජනතාව අවශ්‍ය විටක සම්බන්ධ කරගැනීමට ලබාදී ඇති දුරකතන සබඳතා හරහා අදාළ නිලධාරීන් සම්බන්ධ කරගැනීමට ඇති හැකියාව පිළිබඳ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා සහ මහාචාර්ය මාලක රණතිලක යන මහත්වරුන් විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළිවූ කරුණු මේ වන විට අනාවරණ වී ඇත. (Sri Lanka Latest News)

දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් තෝරාගන්නා ලද ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සහ සංවර්ධන නිලධාරීන් 589කගේ දුරකතන සම්බන්ධයෙන් මෙම අධ්‍යයනය සිදුකොට ඇති බව සඳහන්ය.

ඒ අනුව, ඔවුන් ජනතාවට ලබාදී ඇති දුරකතන අංකවලින් 49%ක් ක්‍රියා විරහිතව ඇති බව හෙළිව තිබේ. තවත් දුරකතන අංක 22%ක් ක්‍රියාත්මකව ඇති නමුත් ප්‍රතිචාර නොදක්වන බවයි හෙළිව ඇත්තේ.

මෙම රාජ්‍ය නිලධාරීන් විසින් ලබාදී ඇති දුරකතනවලින් අදාළ නිලධාරීන් සම්බන්ධ කරගැනීමට හැකිව ඇත්තේ 29%ක් පමණි.

ප්‍රාදේශීය සභා 276 අතරින් 98ක්ද මෙම අධ්‍යයනයට යොදාගෙන ඇති බව සඳහන්ය. එයින් 14%ක් දුරකතන ක්‍රියා නොකරන අතර, දුරකතන ක්‍රියාත්මක වුවත් පිළිතුරු නොදෙන ආයතන 41%ක්ද පිළිතුරු ලබාදුන් ආයතන 45%ක්ද ඇති බව සඳහන්ය.

රට පුරා මහ නගර සභා 24කින් 23ක්ම මෙම අධ්‍යයනයට ලක්කරන ලද අතර, ඔවුන්ගේ දුරකතන 4%ක්ම අක්‍රීයව පැවැති අතර, 43%ක් ප්‍රතිචාර නොදක්වන තත්ත්වයේ පැවැති බවයි සඳහන් වන්නේ.

පිළිතුරු දුන් ආයතන 52% රට පුරා පවතින අතර, නගර සභා 41කින් 36ක් පමණ අධ්‍යයනය කිරීමේදී 14%ක් පමණ අදාළ දුරකතන ක්‍රියා නොකළ බවයි සඳහන් වන්නේ.

එයින් 44%ක් පමණ පිළිතුරු දීමක් සිදු නොවූ බවත්, 42%කින් පමණ පිළිතුරු ලබුණු බවයි අධ්‍යයන වාර්තා හෙළිකර ඇත්තේ.

නූතන තාක්ෂණය දියුණු යුගයක රට පුරා දුරකතන භාවිතය ඉහළ මට්ටමක පවතින යුගයක රාජ්‍ය අංශයේ නිලධාරීන් සම්බන්ධ කරගැනීමට දුරකතන හරස් වීම මහජනයා දැඩි අපහසුතාවට පත්කරන බව පෙන්නුම් කරන බවයි මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා සඳහන් කළේ.

එමගින් රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව මැනැවින් පිළිබිඹු වන බවයි ඔහු සඳහන් කළේ.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

හිරකාරයන් දූපතක හිර කිරීමේ සූදානමක්! අධිකරණ ඇමැති දූපත බලන්නත් ගිහින්! I Sri Lanka Latest News

Next Post

ඉන්නෙ තුන්වෙනි වාට්ටුවේ දුමින්ද සිල්වා එක්ක! දවසක් දුමින්දත් එක්ක වචන හුවමාරුවකුත් වෙලා! කෑම බීම බේත් හේත් එන්නෙ එළියෙන්! ඉස්සර බලන්න ආපු යාළුවො දැන් එන්නෙ නෑ! නිදාගන්න යන්නෙ ඔක්සිජන් මැෂිම ගහගෙන! කෙහෙළිය වැලිකඩ ඉන්න හැටි අපි හොයාගත්තා! I Sri Lanka Latest News

MORE NEWS

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News
Exclusive

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

මේ මාසෙන් පස්සේ ආණ්ඩුව දුන් ඉන්ධන සහනාධාරය අවසන්! තෙල් මිල ළඟදීම ඉහළට? I Sri Lanka Latest News

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

Load More
අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News
Exclusive

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර විමර්ශනය ● හිටපු බුද්ධි අංශ ප්‍රධානියාට රැඳවුම් නියෝග● හිටපු ජනපති ගෝඨාභයට විදෙස් ගමන් තහනම්●...

Read more
චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper