විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දුෂ්කර පාසල්වල දරුවන්ට නව තාක්ෂණික උපාංග සහ බස් රථ ලබාදෙමින් සිදුකරන සේවය කඩාකප්පල් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසනවා. (Sri Lanka Latest News)










