• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තියෙන එක අවුරුදු 18ක් පරණයි! හිටපු ගමන් කැඩෙනවා! කෝටි 14ක් වියදම් කරලා මාතර මහරෝහලට ගෙන්වපු අලුත්ම CT ස්කෑන් යන්ත්‍රය මාස 2ක් තිස්සේ කටුනායක බහාලුම් පර්යන්තයේ! තවම නිදහස් කරගෙන නෑ! Sri Lanka Latest News

February 20, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
තියෙන එක අවුරුදු 18ක් පරණයි! හිටපු ගමන් කැඩෙනවා! කෝටි 14ක් වියදම් කරලා මාතර මහරෝහලට ගෙන්වපු අලුත්ම CT ස්කෑන් යන්ත්‍රය මාස 2ක් තිස්සේ කටුනායක බහාලුම් පර්යන්තයේ! තවම නිදහස් කරගෙන නෑ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාතර මහ රෝහලට ගෙන්වූ රුපියල් කෝටි 14ක් වටිනා CT ස්කෑන් යන්ත්‍රය පිලිබඳ නිශ්කාෂණ කටයුතු සිදු නොකර දැනට මාස 2ක් තිස්සේ ගුවන් තොටුපලේ භාණ්ඩ බහාලුම් පර්යන්තයේ දමා ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පවසනවා. (Sri Lanka Latest News)

එම යන්ත්‍රය පසුගිය දෙසැම්බර් 16 වෙනිදා ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපලට ගෙන්වීමෙන් පසු යන්ත්‍රය අඩංගු බහාලුම් නිදහස් කරගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන නැති බවත්, විශේෂිත ආර්ද්‍රතාවයක් සහ උෂ්ණත්ව තත්ත්වයන් යටතේ ගබඩා කළ යුතු මෙම යන්ත්‍රයන්හි ගබඩා තත්ත්වය සම්බන්ධව කිසිම අදහසක් නැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන්ම ඔහු ප්‍රකාශ කළේ මේ වනවිට එම සීටී ස්කෑන් යන්ත්‍රය වෙනුවෙන් ගුවන්තොටුපල ගුදම් ගාස්තුව රුපියල් ලක්ෂ විස්සක් ඉක්මවා ඇති බවයි.

දැනට මාතර මහ රෝහලේ තිබෙන CT ස්කෑන් යන්ත්‍රය වසර 18 ක් පැරණි, වරින් වර බිඳවැටීම් සහිතව පවතින, සීමිත පරීක්ෂණ ප්‍රමාණයක් පමණක් සිදුකරන යන්ත්‍රයක් බැවින් කොළඹ ජාතික රෝහල් බාහිර රෝගී අංශයට ගැනීමට සූදානම් වූ යන්ත්‍රය මාතර මහ රෝහලට යොමු කරනු ලැබුවා.

hirunews

SendShareShare
Previous Post

‘විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න දැන් කතා කරනවා! මේක කියන්නේ කොයි කාලේ ඉඳලද? ජනපතිවරණයක් ළංවෙන කොටම මේ ගැන කතා කරනවා! ඊට පස්සේ සද්දයක් නෑ! ඒ නිසා මේවා ගැන කතා කරලා වැඩක් නෑ! දේශපාලකයෝ බොරු කියලා ජනතාව රවට්ටනවා! අපි හැමදාම රැවටුණා! මල්වතු මහනාහිමියෝ ආණ්ඩුවේ ලොකු තනතුරක් දරන ප්‍රධානියෙක්ගේ මුහුණටම කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

රට බංකොලොත් වීමෙන් දරුවන්ගෙන් 54%කගේ අධ්‍යාපනයට බලපෑම් එල්ල වෙලා! දරුවන් 3%ක් පාසල් ගමන නවත්වලා! දරුවො ටික බලාගන්න බැරි ආණ්ඩුවක් අධ්‍යාපන අමාත්‍යංශයක් මොකටද? VIDEO I PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

Load More
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ...

Read more
ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper