• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නීති තිබ්බත් ටෙන්ඩර්වලින් කෝටි ගණන් හොරා කාලා මාට්ටු වුණු කොන්ත්‍රාත්කරුවන් ‘බ්ලැක්ලිස්ට්’ නොකරන දකුණු ආසියාවේ එකම රට ලංකාව! I Sri Lanka Latest News

February 19, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
නීති තිබ්බත් ටෙන්ඩර්වලින් කෝටි ගණන් හොරා කාලා මාට්ටු වුණු කොන්ත්‍රාත්කරුවන් ‘බ්ලැක්ලිස්ට්’ නොකරන දකුණු ආසියාවේ එකම රට ලංකාව! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී දූෂණ හා වංචා ක්‍රියාකාරකම්වල යෙදීම කොන්ත්‍රාත්කරුවන් අසාදු ලේඛනගත කිරීමට ප්‍රමාණවත් හේතුවක් ලෙස හඳුනා නොගන්නා දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව නවතම වාර්තාවකින් අනාවරණය වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.Sri Lanka Latest News

ගිවිසුම්ගත බැදීම් පැහැර හරින කොන්ත්‍රාත්කරුවන් අසාදු ලේඛනගත කිරීමට ප්‍රතිපාදන තිබියදීත් එසේ නොකරන දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බවද වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

2006 වසරේ හඳුන්වා දී ඇති ප්‍රසම්පාදන මාර්ගෝපදේශවල ඇති හිඩැස් හේතුවෙන් ඉහත පළමු ගැටලුව මතු වී තිබෙන බවත් දූෂණයට එරෙහිව සටන් වැදීම සඳහා ඉතා ඉක්මණින් එම හිඩැස් වසා දැමීමට කටයුතු කළ යුතු බවත් මෙම වාර්තාවෙන් හෙළි වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

ගිවිසුම්ගත බැදීම් පැහැර හරින කොන්ත්‍රාත්කරුවන් අසාදු ලේඛනගත කිරීමට පමණක් නොව එම කොන්ත්‍රාත්කරුවන්ගේ නම් පොදු, මාර්ගගත දත්ත ගබඩාවක් මගින් ප්‍රකාශයට පත් කිරීමටද ප්‍රතිපාදන තිබුණත් පසුගිය වසරේ ජූලි මස වනතෙක් එම දත්ත ගබඩාවේ කිසිම නමක් ප්‍රදර්ශනය වී නොමැති බවද වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.එයට හේතුව පවතින රෙගුලාසි වලට අනුකූල නොවීම බව එම වාර්තාවෙන් පෙනී යන්නේ යැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

අනෙක් දකුණු ආසියානු රටවලත් මෙවැනිම දත්ත ගබඩාවක් තිබෙන බවත් නේපාලයේ එම දත්ත ගබඩාවට ගිවිසුම්ගත බැදීම් පැහැර හැරි කොන්ත්‍රාත්කරුවන් 629 කගේ සහ බංග්ලාදේශයේ දත්ත ගබඩාවට ගිවිසුම්ගත බැදීම් පැහැර හැරි කොන්ත්‍රාත්කරුවන් 510 කගේ නම් ඇතුළත් වී තිබෙන බවත් එම වාර්තාවෙන් අනාවරණය වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

SendShareShare
Previous Post

එදා රනිල් ‘එට්කා’ ගිවිසුම ගහන්න යද්දී මහින්දගේ පොහොට්ටුව රට පුරා දැවැන්ත උද්ඝෝෂණ රැල්ලක් දියත් කළා! පෙළපාලි ගියා! අද රනිල් මහින්දත් එක්ක පොහොට්ටු ආණ්ඩුව තියාගෙනම ඉන්දියාව එක්ක අප්‍රේල්වලදී ‘එට්කා’ ගිවිසුම අත්සන් කරනවා! I Sri Lanka Latest News

Next Post

මුහුද හත්ගව්වක් තියා ජනාධිපති අපේක්ෂකයන් ගැන තැන් තැන්වල කියවලා වැඩක් නෑ! රනිල් එජාපයට කළ විනාශය මෛත්‍රී ශ්‍රීලනිපයට කළා! ඒ විනාශය අපි පොහොට්ටුවට වෙන්න දෙන්නේ නෑ! I Sri Lanka Latest News

MORE NEWS

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News
Exclusive

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

Load More
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ ආකාරයට විවිධ සිදුවීම් රට ඇතුළේ පැනනැගෙද්දී පසුගිය සතියේ ආණ්ඩුව මුහුණ දුන් බරපතළ අර්බුදයක් වූයේ අගවිනිසුරුවරයාගේ සහ...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.