• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එදා රනිල් ‘එට්කා’ ගිවිසුම ගහන්න යද්දී මහින්දගේ පොහොට්ටුව රට පුරා දැවැන්ත උද්ඝෝෂණ රැල්ලක් දියත් කළා! පෙළපාලි ගියා! අද රනිල් මහින්දත් එක්ක පොහොට්ටු ආණ්ඩුව තියාගෙනම ඉන්දියාව එක්ක අප්‍රේල්වලදී ‘එට්කා’ ගිවිසුම අත්සන් කරනවා! I Sri Lanka Latest News

February 19, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාව නුදුරු අනාගතයේ දී විදේශීය වෙළද ගිවිසුම් කිහිපයක්ම අත්සන් තැබීම සදහා කටයුතු- කරමින් සිටින බව, අද වෙළදපොළට නිකුත්ව තිබෙන ඩේලි මිරර් පුවත්පත සිය මුල්පුවතෙන් වාර්තා කර සිටියි.Sri Lanka Latest News

පසුගිය දා, ශ්‍රී ලංකාව, තායිලන්තය සමග නිදහස් වෙළද ගිවිසුමකට අත්සන් තැබූ අතර, ඉදිරි මාස දෙක තුළ දී, ඉන්දියාව සමග මෙන්ම චීනය සමග ද තවත් වෙළද ගිවිසුම් දෙකකට අත්සන් තැබීමට ශ්‍රි ලංකා රජය සූදානමින් සිටින බව පුවත්පත වැඩි දුරටත් සදහන් කරයි.

ඉන්දියානු වෘත්තිකයන් සදහා මෙරට වෙළද පොළ විවෘත වනු ඇති බවට වූ අදහස හේතුවෙන්, ඉන්දියාව සමග අත්සන් තැබීමට නියමිත එට්කා ගිවිසුමට දැඩි විරෝධයක් එල්ල වී තිබුණි.

විශේෂයෙන්ම, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති රැසක් එට්කා ගිවිසුම පිළිබද මාතෘකාව කරලියට පැමිණි මුල් අවස්ථාවේ සිටම සිය දැඩි විරෝධය ඊට දැක් වී ය.

කෙසේ වෙතත්, එට්කා ගිවිසුම අවසන් කිරීමට අදාල සාකච්ඡා මාර්තු 10 සහ 12 අතර කාලයේ දී දෙපාර්ශ්වය අතර සිදු කිරීමට නියමිත බවත්, අප්‍රේල් මාසයේ දී ගිවිසුම්ගතවීම අවසන් කිරීමටත් රජය සැලසුම් කර තිබෙන බව ඩේලි මිරර් පුවත්පත වැඩිදුරටත් පවසා සිටියි.

SendShareShare
Previous Post

මීගොඩ ආර්ථිකයේ තරුණියකට වෙඩි තියලා ‌මුදල් කොල්ලකෑමේ සිද්ධියට හයදෙනෙක් අල්ලයි! තුන්දෙනෙක්ම කෝටිපති ව්‍යාපාරිකයන්! වෙඩි තියපු තුවක්කුවත් හොයාගනී! වෙඩික්කරු ආරක්ෂක අංශයක සේවය කරලා ඉවත් වූ අයෙක්! VIDEO I Sri Lanka Latest News

Next Post

නීති තිබ්බත් ටෙන්ඩර්වලින් කෝටි ගණන් හොරා කාලා මාට්ටු වුණු කොන්ත්‍රාත්කරුවන් ‘බ්ලැක්ලිස්ට්’ නොකරන දකුණු ආසියාවේ එකම රට ලංකාව! I Sri Lanka Latest News

MORE NEWS

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

Load More
පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News
Astrology

උදෑසන අවදි වූ මොහොතේ සිට රාත්‍රී නින්දට යනතුරුම අපේ අතින් අත හැරෙන්නේ නැති, අපේ ජීවිතයේ සමීපතම සෙවණැල්ල බවට පත්ව ඇති...

Read more
වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper