• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ව්‍යවස්ථාවේ බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබා දිය යුතු බව සඳහන් වුවත් මිහින්තලා පුදබිමේ පවා විදුලිය විසන්ධි කළා! දළදා වහන්සේට පවා බෝම්බ ගහපු පුද්ගලයන්ට රට ගොඩගන්න බෑ! අනුරාධපුර සජබ භික්ෂු උපදේශක සභාව කසාවතින් බබළයි! විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

February 18, 2024
in Exclusive
Reading Time: 24 mins read
A A
ව්‍යවස්ථාවේ බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබා දිය යුතු බව සඳහන් වුවත් මිහින්තලා පුදබිමේ පවා විදුලිය විසන්ධි කළා! දළදා වහන්සේට පවා බෝම්බ ගහපු පුද්ගලයන්ට රට ගොඩගන්න බෑ! අනුරාධපුර සජබ භික්ෂු උපදේශක සභාව කසාවතින් බබළයි! විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදුදහමට ප්‍රමුඛතාව ලබා දෙමින් සෙසු ආගම්වලටත් සුදුසු ස්ථාණයක් ලබා දිය යුතු බව සදහන් වුවත් මිහින්තලා පුදබිමේ පවා විදුලිය විසන්ධි කර ඇති බවත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිදු කරනු ලබන ශාසනික සේවා ඇතුළු අනෙකුත් සේවා පවා කුමන්ත්‍රණ කාරීව පරාජය කරන්නට රාජ්‍යතාන්ත්‍රය කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අනුරාධපුරයේ පැවැති භික්ෂු උපදේශක සභාව අමතමිනි.

සසුනට අරුණ වැඩසටහනට පවා මඩ ගැහුවා

දහම් අධ්‍යාපනය පිරිවෙන් අධයාපනය ප්‍රවර්ධනය කරමින් මෙම ආයතන බුද්ධිමතූන්ගේ කේන්ද්‍රස්ථාන බවට පත් කරන බවත් සසුනට අරුණ වැඩසටහන හරහා පවා විශාල වැඩ කොටසක් ඉටු කළත් ඒ වැඩසටහන් සදහාද විවිධ අසත්‍ය මඩ ප්‍රහාර දියත් කළ බවත් ඒ කිසිවකට නොසැලුනා සේ සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්න සමගි ජන බලවේග රජයක් තුළ පවා කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

දහම් පාසල් තරගවත් පවත්වන්න බැරි රජයක් මේක

දහම් පාසල් තරග පවත්වා සහතිකවත් දෙන්න බැරි වුන මේ රජය මිහින්තලයේ විදුලිය විසන්ධි කර මහනායක හිමියන්ට පවා බැන වදින බවත් මේ ක්‍රමය වෙනස් කර ප්‍රායෝගික බෞද්ධයෝ බිහි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දළදා වහන්සේට බෝම්බ ගහපු අයට රට ගොඩගන්න පුලුවන්ද

දළදා වහන්සේට පවා බෝම්බ ගැසු පුද්ගලයන්ට රට ගොඩ ගත නොහැකි බවත් ප්‍රචණ්ඩත්වය සහමුලින්ම ජන සමාජයෙන් තුරන් කර යහපත් පාලනයක් බිහි කළ යුතු බවත් පවුල් වාදය තුරන් කර රට ගොඩගත හැකි පාලනයක් බිහි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

පවුල්වාදය රට විනාශ කළා

බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කළ පසු එම ගරුත්වය ත්‍රිවිධ හමුදාවට යා යුතු වුවත් එම ගරුත්වය පවුල් කිහිපයක් ලබා ගෙන ඒ තුළින් රටේ සම්පත් කොල්ල කා රට තුළ ආර්ථික ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක කර රට විනාශ කළ බවත් මේ නිසා ඇ. ඩොලර් බිලියන 90කට වැඩ ප්‍රමාණයක් ණය වී ඇති බවත් මේ නිසා එක් අයකු ලක්ෂ 12ක් ණය වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වසරේ ඇති මැතිවරණයෙන් මේ ආර්ථික ත්‍රස්තවාදීන් එළවා දමා නැවතත් රට ගොඩගත හැකි සැබෑ පාලනයක් ඇති කිරීමට සියලු දෙනාම එකතු වන ලෙසත් එය සැබැ නිදහස් නිවහල් සෛරී රටක් බිහි කිරීමක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

SendShareShare
Previous Post

කඳානේ මාවත්වල සැරිසැරූ මරියතුමියගේ හැඩරුව ඇති තරුණියගේ ඇත්තම කතාව මෙන්න! Sri Lanka Latest News

Next Post

ඊයේ අනුරාධපුර ඉස්කෝලෙකට 101 වැනි ස්මාර්ට් පන්ති කාමරය දුන්නා! අද පොලොන්නරුවේ පාසල් 3කටම සජිත් සක්වලින් ස්මාර්ට් පන්ති කාමර ලබා දෙනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය...

Read more
අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper