• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නංගී පෙන්නා අක්කා දුන්නා වගේ! අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය ජනපති අතින් විවෘත වෙද්දී ගොවීන් විරෝධයේ! ජනපතිගෙන් සාකච්ඡාවට ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

February 15, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
නංගී පෙන්නා අක්කා දුන්නා වගේ! අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය ජනපති අතින් විවෘත වෙද්දී ගොවීන් විරෝධයේ! ජනපතිගෙන් සාකච්ඡාවට ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මහ කනදරාව ජලාශයට වතුර ලැබෙන ක්‍රමයක් සකස් නොකර අනුරාධපුර උතුරු ජල සම්පාදන පානීය ජල ව්‍යාපෘතිය විවෘත කිරීමෙන්  මහා කනදරාව  ව්‍යාපාරයේ ගොවීහු අන්ත අසරණ භාවයට පත්වන බව ගොවීහු චෝදනා කරති.Sri Lanka Latest News

අද (15) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ජපන් දූත පිරිසක් අතින්  ජනතා විරෝධය මැද මෙම පානීය ජල ව්‍යාපෘතිය විවෘත කෙරිණි. විවෘත කිරීමෙන් අනතුරුව  විරෝධතාවයේ යෙදුණු 21ක් දෙනෙකු හට මෙම ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග  සාකච්ඡා කිරීම සඳහා ද කැඳවා තිබුණි.

මේ සඳහා ඒකාබද්ධ ගොවි සංවිධානය නියෝජනය කරමින් ගොවි සංවිධාන පහළොවකට වැඩි සංඛ්‍යාවක  ගොවීහු පන්සියයකට වැඩි පිරිසක් සහභාගි වී සිටියහ. 

විරෝධතාවයේ යෙදුණු පිරිස් සඳහන් කළේ මෙම පානීය ජල ව්‍යාපෘතියේ ජලය යාපනයට හෝ රැගෙන ගියත් තමන්ගේ කිසිදු අකමැත්තක් නොමැති බවත් , මහ කනදරාව ජලාශයට වතුර ලැබෙන ක්‍රමයක් සකස් කරනා ලෙසයි.

දැනට අහස් වැස්සෙන් පමණක් ලැබෙන ජලයෙන් මහ කනදරාව ජලාශය යටතේ අක්කර 9000ක කුඹුරු ප්‍රමාණයක් අස්වද්දන බවත්, මෙම ජල ව්‍යාපෘතිය විවෘත කිරීම හේතුවෙන් දැඩි නියගෙන්  පසු ලැබුණු වැස්සෙන්  පිරී ගිය මහකනදරාව  ජලාශය සතියක් යාමට මත්තෙන් සිඳී යන බව එම පිරිස් සඳහන් කළහ.

මෙම ජල යෝජනා ක්‍රමය යටතේ දිනකට ගණ මීටර් 6700 ක ජල ධාරිතාවයක් මහා කනදරාව ජලාශයෙන් ලබා ගැනීමට නියමිත බවත් ජලාශයට ජලය ලැබෙන ක්‍රමයක් නොමැතිව මෙම පානීය ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමෙන් දරු පවුල් 5000 කට වැඩි  සංඛ්‍යාවක් හට, යන එන මං නොමැතිව යන බවද එම ප්‍රදේශවාසීහු පැවසූහ.

මොර ගහ කන්ද ජලාශයේ සිට ඒරුවැව   හරහා මහ කනදරාව ජලාශයට ජලය ලබා දීමෙන් පසුව  මෙම ජල යෝජනා ක්‍රමය විවෘත කරන බවට පොරොන්දුවක්  ලබා දී තිබුනද එම  ඇල මාර්ගයේ කටයුතු තවමත් නිමකර නොමැති අවස්ථාවක ගොවි ජනතාව ගොනාට අන්දවා  මෙම පානීය ජලය යෝජනා ක්‍රමය විවෘත කිරීම අනුවණ ක්‍රියාවක් බවද එම පිරිස් පැවසූහ. 

මෙහිදී ඇතැම් ගොවීහු පැවසූයේ අපේ ඉඩම් වලින් ආරක්ෂක අංශ වහා ඉවත් විය යුතු බවය. මෙම ක්‍රියාව නංගි පෙන්වා අක්කා දුන්නා වගේ වැඩක් යයිද ඔවුහු පැවසූහ.

SendShareShare
Previous Post

ප්‍රසන්න-නාමල් ප්‍රසිද්ධ ගැටුමක්! නාමල් පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් එනවා කියද්දී ප්‍රසන්න රනිල්ට සහාය දෙන බව කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන කැරට් අලය ජනමතයක් නැති රනිල්ටත් – රට කාලා බංකොලොත් කරපු පොහොට්ටුවටත් දිගටම බලයේ ඉන්න කරන කුමන්ත්‍රණයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper