• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බාල බෙහෙත් හොරකමේ අලුත්ම මහමොළකරු එළියට එයි! 16 වතාවක් එංගලන්තයට ගිහින්! එහේ ලොකු මන්දිරයකුත් අරගෙන! පදින්නේ සුපිරි බෙන්ස් එකක්! EXCLUSIVE I Sri Lanka Latest News

February 10, 2024
in Exclusive
Reading Time: 1 min read
A A
ෂාෆ්ටර්ගේ CCTV හොයාගෙන යද්දී සැක කටයුතු රූපයක් මතුවෙයි! CID පරීක්ෂණ අලුත් මගක් ගනී!
Share on WhatsAppShare on Facebook

ඖෂධ මාෆියාව සම්බන්ධයෙන් දැනට සැක සංකා මතුව ඇති සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ නිලධාරියකු පසුගිය අවස්ථාවලදී 16 වතාවක් එංගලන්තයට ආගිය බවට සහ එහි නිවෙසක් මිලදී ගෙන ඇති බවට එරට සිංහල ජාතික සංවිධානයක් තොරතුරු හෙළිකර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරී සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ‘මව්රට’ පැවැසීය.Sri Lanka Latest News

අදාළ නිලධාරියා එහිදී බෙන්ස් රථයක් මිලදී ගෙන ඇති බව සහ උන්ඩියල් ක්‍රමය යටතේ මුදල් ගනුදෙනු සිදුව ඇති බව හෙළිදරව් වෙමින් ඇති බවත්, ඒ පිළිබඳ වෘත්තීය සමිති දැනුවත් කිරීමටත් වෛද්‍ය බෙල්ලන මහතා තීරණය කොට ඇත.

එම ඖෂධ මාෆියාවේ දෙවැනි මහමොළකරු ඔහුද යන්න ගැන මෙම අනාවරණය වෙමින් තිබෙන තොරතුරුවලින් සැක මතුවන බවත්, එය එසේ සිදුව ඇත්නම් ඒ පිළිබඳ පරීක්ෂණ සඳහා සහාය ලබාදීම ගැන රජයේ වෛද්‍ය නිලධාරී සංසදය ඉදිරියේදී කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ,

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

අනුර හම්බවුණාට පස්සේ ඉන්දීය විදේශ ඇමැති ජයිශංකර් ඔස්ට්‍රේලියාවේදී රනිල් හමුවෙලා! ඉන්දීය ව්‍යාපෘති ගැනලු සාකච්ඡා කළේ! I Sri Lanka Latest News

Next Post

රාජ්‍ය ‌සේවා කොමිසමට ඉහළින් යන්න කිසිම අමාත්‍යංශ ලේකම්වරයෙකුට බෑ! ඒත් අගමැතිගේ අමාත්‍යංශ ලේකම්වරයෙක් කොමිසමට උඩින් ගිහින් ප්‍රාදේශීය ලේකම්වරියක් මාරු කළේ කොහොමද? විපක්ෂනායක සජිත්ගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper