ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවට යවන ලද්දේ ජනාධිපතිවරයා විසින් බව විපක්ෂනායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී නිරෝෂන් පාදුක්ක මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ සජබය බය කිරීමේ අරමුණින් ජනාධිපතිවරයා මෙය සිදු කළ නමුත් ජනාධිපතිවරයාගේ මෙවැනි ක්‍රියාවලට සජබය බය නොවන බවය.








