දෙවතාවක්ම චිලී රාජ්‍යයේ ජනාධිපති වූ 74 හැවිරිදි සෙබස්තියන් පිනෙරා හෙලිකොප්ටර් අනතුරකින් මියගොස් ඇත.
සිදුවීමට අනුව පිනේරා දකුණු චිලියේ Lago Ranco නම් විල මතින් මගීන් තිදෙනෙකු සමඟ හෙලිකොප්ටරයක් පදවාගෙන යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත.
මේ වන විට පිනේරාගේ සිරුර සොයාගෙන ඇත.
ඔහු හාවඩ් හි ආර්ථික විද්‍යාඥයෙකු සේම ප්‍රකෝටිපති ව්‍යාපාරිකක් වූ අතර, 2010 සිට 2014 දක්වා සහ 2018 සිට 2022 දක්වා මධ්‍ය දක්ෂිණාංශික ජනාධිපතිවරයෙකු ලෙස වාර දෙකක් සේවය කර ඇත.
gossiplankanews











