බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ උඩරට මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය උලපනේ දුම්රිය ස්ථානයේදී පීලි පැනීමට ලක්ව ඇත. (Sri Lanka Latest News)
ඒ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය වන දුම්රිය ප්‍රමාදයන් සහිතව ධාවනය වන බව දුම්රිය පාලක මැදරිය සදහන් කරයි.
dinamina










