• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොටි ත්‍රස්තවාදීන්ගෙන් මුදාගත් රට ආර්ථික ත්‍රස්තවාදීන් ග්‍රහණයට අරන්! බංකොලොත් රටෙනුත් අමුඅමුවේ හොරකම් කරන මේ යුගය අවසන් කර රටෙන් හොරා කෑ ධනය නැවත රටට ගේන යුගයක් බිහිකරනවා! විපක්ෂනායක සජිත් දේවපතිරාජ විදුහලට සුහුරු පන්ති කාමරයක් ලබා දෙමින් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

February 5, 2024
in Exclusive
Reading Time: 12 mins read
A A
කොටි ත්‍රස්තවාදීන්ගෙන් මුදාගත් රට ආර්ථික ත්‍රස්තවාදීන් ග්‍රහණයට අරන්! බංකොලොත් රටෙනුත් අමුඅමුවේ හොරකම් කරන මේ යුගය අවසන් කර රටෙන් හොරා කෑ ධනය නැවත රටට ගේන යුගයක් බිහිකරනවා! විපක්ෂනායක සජිත් දේවපතිරාජ විදුහලට සුහුරු පන්ති කාමරයක් ලබා දෙමින් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සියලු දේ සම්පූර්ණ නිදහසක් රටට අවශ්‍ය බවත් තිස් වසරක කොට් ත්‍රස්තවාදයේ මිදුණත් ආර්ථික ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බවත් ඒ නිසා රට බංකොලොත් වී ජනතාවගේ පොදු සම්පත්, පොදු දේපල හා රටේ සල්ලි අමු අමුවේ හොරකම් කළ සහ හොරකම් කරන යුගයක සිටින බවත් මේ යුගය අවසන් කර රටෙන් හොරා කන ලද මුදල් නැවත රටට ලබා ගත හැකි යුගයක් බිහි කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (4) සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 84 වැනි අදියර යටතේ රත්ගම දේවපතිරාජ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

සක්වල නිසා කාගෙවත් දේශපාල මතවලට හානි කර ගන්න ඕනි නැහැ

දියුණු අදහස් තිබෙන මේ ජන සමාජයේ සමහර ගනුදෙනු කෙරෙන්නේ හිංසනය ප්‍රචණ්ඩත්වය කඩුවෙන් කිනිස්සෙන් බෝම්බයෙන් උණ්ඩයෙන් බවත් එවැනි ගනුදෙනු කරන විට මානවයාගේ දියුණුවත් සමඟ ජන සමාජයේ ප්‍රගතියක් ලබා ඇත් ද කියා සිතිය යුතු බවත් බුද්ධිමත් වන විට සාකච්ඡාවෙන් සම්මුතියෙන් එකගතාවෙන් මිත්‍රශීලීත්වයෙන් තර්ජනයෙන් ගර්ජනයෙන් භීෂණයෙන් තොර දියුණු මානව ශිෂ්ඨාචාරයක පුද්ගලයන් හැසිරුණු ආකාරය වෙනස් වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සක්වල වැඩසටහන හරහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දෙන විට එම පරිත්‍යාගය නරකැයි කියන පිරිසකුත් සිටින බවත් මෙම පරිත්‍යාගයෙන් ඔවුන්ගේ දේශපාලන මතයට හානියක් වේ යැයි සිතුවත් එසේ නොසිතන ලෙස ඉල්ලා සිටින බවත් මෙම වැඩසටහන හරහා පාසලට අගයක් එකතු වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 84ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 813ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

බන්ධනාගාර රෝහලේ ඉන්න බෑලු! ලංකාවේ බෙහෙත් බොන්න බෑලු! රිමාන්ඩ් කරපු ‌ඇමැති කෙහෙළිය ප්‍රයිවට් හොස්පිට්ල් එකකට යන්න ඉල්ලලා! සිංගප්පූරු බෙහෙත් ගෙනත් දෙන්න කියලා! I Sri Lanka Latest News

Next Post

ඡන්ද කල්දාන්න ජනාධිපති තීන්දු කරයි! සෙනගාලය ගිනිගනී! I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

Load More
ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

පසුගිය දින කිහිපය පුරා ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර දැඩි කතාබහට ලක්වූ, එසේම බොහෝ දෙනකුගේ අතින් දැඩි විවේචනයට සහ චරිත...

Read more
ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper