• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සෝෂල් මීඩියාවලින් ළමයින්ට වන හානිය වෙනුවෙන් ‌ෆේස්බුක් (මෙටා) හිමිකරු සකර්බර්ග් අමෙරිකානු සෙනෙට් සභාවේදී මව්වරුන්ගෙන් සමාව ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

February 1, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
සෝෂල් මීඩියාවලින් ළමයින්ට වන හානිය වෙනුවෙන් ‌ෆේස්බුක් (මෙටා) හිමිකරු සකර්බර්ග් අමෙරිකානු සෙනෙට් සභාවේදී මව්වරුන්ගෙන් සමාව ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

Meta හිමිකරු Mark Zuckerberg ඇතුළු සමාජ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අමෙරිකානු සෙනෙට් සභාව මගින් කැඳවා තිබේ.Sri Lanka Latest News

ඒ, සමාජ මාධ්‍ය තුළින් දරුවන්ට සිදුවන හානිය පිළිබදව කරුණු දැක්වීම සඳහායි.

එහිදී Meta ප්‍රධාන විධායක නිලධාරී Mark Zuckerberg විසින් ජනතාවගෙන් සමාව ඉල්ලා තිබේ.

මේ සඳහා Mark Zuckerberg ට අමතරව TikTok, Snap, X (Twitter) සහ Discord යන සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් සහභාගී වී සිටියා.

පැය 4කට අධික කාලයක් ඔවුන් කරුණු දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

මේ සඳහා සමාජ මාධ්‍ය හේතුවෙන් පීඩාවට පත් වූ දරුවන්ගේ දෙමව්පියන් පිරිසක් ද පැමිණ තිබේ.

මෙහිදී Meta ප්‍රධාන විධායක Mark Zuckerberg සහ TikTok හි ප්‍රධාන විධායක නිලධාරී Shou Zi Chew ස්වේච්ඡාවෙන් සාක්ෂි දීමට එකඟ වී තිබුණි.

නමුත් අනෙකුත් සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

SendShareShare
Previous Post

ඉතිහාසයේ දරුවන්ට පහරදුන්න ආණ්ඩුවක් අපි දැක්කේ නෑ! දරුවන්ට පහර දුන්න පොලිසියක් දැක්කේ නෑ! දරුවන්ට ගහපු ජනාධිපතිවරයෙක් දැක්කේ නෑ! ඒත් අපි එපා කියද්දි එදා මහජන පුස්තකාලයේ චෙස් තරඟවලට ආපු ළමයින්ටත් පොලිසිය කඳුලු ගෑස් ගැහුවා! ඇයි ජවිපෙට ගහන්නේ නැත්තේ? මොකද්ද ඩීල් එක? VIDEO I Sri Lanka Latest News

Next Post

ඔන්ලයින් පනත දැන් ක්‍රියාත්මකයි! මීට පස්සේ සෝෂල් මීඩියාවල මේ දේවල් කරන්න යන්න එපා! මෙන්න පනතේ කියලා තියෙන වැරදි! ඔප්පු වුණොත් මෙන්න ලැබෙන දඬුවම්! දැන් ගොඩක් පරෙස්සමෙන්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper