• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගිය නොවැම්බර් වෙද්දී IMF කොන්දේසි 73න් 60ක්ම ලංකාව ඉටු කරලා! I Sri Lanka Latest News

January 29, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ගිය නොවැම්බර් වෙද්දී IMF කොන්දේසි 73න් 60ක්ම ලංකාව ඉටු කරලා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් 2023 මාර්තු මාසයේ දී ආරම්භ කරන ලද දැනට ක්‍රියාත්මක විස්තීරණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහනේ පළමු අදියර/ ‘පළමු වාරය’ තුළ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය පිළිබඳ සිය ඇගයීම ප්‍රකාශයට පත් කර ඇත.Sri Lanka Latest News

මෙරට ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රගතිය විමසුමට ලක්කරන වෙරිටේ රිසර්ච් ‘IMF මීටරය’ ‘විස්තීරණ අරමුදල් පහසුකම යටතේ විස්තීරණ විධිවිධාන යටතේ පළමු සමාලෝචනය’ යන මාතෘකාව යටතේ ඇති IMF ඇගයීම ඇතුළුව, පවතින සියලුම තොරතුරු මත පදනම්ව අලුත් කෙරිණ. එයට අනුව ශ්‍රී ලංකාව 2023 නොවැම්බර් මස අවසන් වන විට ඉටුකළ යුතු කැපවීම් 73 න් 60ක් (යම් ප්‍රමාදයන් සහිතව) ඉටු කර ඇත.

ඉතිරි 13 ‘ඉටු නොකළ’ කැපවීම් වන අතර, මෙම කැපවීම් 13න් 08ක් දෙවන අදියර තෙක්, නැතහොත් දෙවන සමාලෝචනය දක්වා වන කාලය වනතෙක් ඉදිරියට ගෙන ගොස් ඇත. ඉතිරි කැපවීම් 05 නැවත කිසිසේත්ම ඉටුකළ නොහැකි කැපවීම් වේ. එම කැපවීම් ඉදිරියට ගෙන යාමට නොහැකි ය.

දෙවන වාරිකය ලබාගැනීමට අමතර කැපවීම්

නොවැම්බර් මස අවසන් වීමෙන් පසු ඉටු කිරීමට නියමිතව තිබූ කැපවීම් 27ක නියමිත දිනයන් වෙනස් කර හෝ දීර්ඝ කිරීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල පියවර ගෙන තිබේ. ඒවා ද, නොවැම්බර් මාසය වන විට ඉටුකළ යුතුව තිබූ නමුත් එසේ නොකිරීම නිසා ඉදිරියට ගෙන යන ලදැයි ඉහත සඳහන් කළ කැපවීම් 08ද එකතු කර, කැපවීම් 35ක් ‘ඉටුකළ යුතු’ කැපවීම් ලෙස IMF මීටරය යටතේ වර්ග කර ඇත.

මෙම කැපවීම් 35 (27+8)ට අමතරව ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම වැඩසටහනට නව කැපවීම් 75ක් එක් කර ඇත. ඒ අනුව, IMF වැඩසටහනේ දෙවනි වාරිකය ලබාගැනීම සඳහා ගමන ආරම්භ වූයේ ‘ඉටුකළ යුතු’ කැපවීම් 110ක් සමඟිනි.

ආණ්ඩුකරණය සහ විනිවිදභාවය පිළිබඳ කැපවීම්

IMF පළමු සමාලෝචනයේ දී, ජුනි මාසය වන විට ඉටු කිරීමට නියමිතව තිබූ කැපවීම් කෙරෙහි අවධානය යොමු කෙරිණ. එහෙත්, නොවැම්බර් මාසය අවසන් වන විටත් ආණ්ඩුකරණය හා විනිවිදභාවය සම්බන්ධ ‘ඉටු නොකළ’ කැපවීම් 04ක් තිබිණ.

ඒවා අතරින්, 1) රාජ්‍ය ප්‍රසම්පාදන හා බදු සහන විනිවිදභාවය සම්බන්ධ අන්තර්ජාල වේදිකාවක් නිර්මාණය කිරීම සහ 2) දූෂණ විරෝධී පනතේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) අධ්‍යක්ෂවරුන් සඳහා විනිවිද පෙනෙන සහ කුසලතා මත පදනම් වූ තේරීම් ක්‍රියාවලියක් ස්ථාපිත කිරීම යන කැපවීම් ප්‍රධාන වේ.

IMF මීටරය යනු ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක 17 වැනි IMF වැඩසටහන ආරම්භයේ දී හඳුනාගත් කැපවීම් 100 නිරීක්ෂණය කළ පළමු සහ එකම වේදිකාව වේ. වෙරිටේ රිසර්ච් හි https://manthri.lk/en/imf_tracker හා manthri.lk වෙබ් අඩවිය තුළින් මහජනතාවට ප්‍රවේශ විය හැකිය.

SendShareShare
Previous Post

අනුර කළුතරටත් ගැහැනු ටික එක මිටට අරන් එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

සජිත් දෙවන සමගි රණවිරු සමුලුව කෑගල්ලට අරන් එයි! උතුරු පළාත් හිටපු ආඥාපති-බටහිර ප්‍රදේශ හිටපු ආඥාපති-හිටපු අධ්‍යක්ෂ ජනරාල් සෞඛය විශේෂඥ (වෛද්‍ය)-හිටපු දකුණු ආඥාපති- හිටපු ආඥාපති වයඹ පළාත්-හිටපු ඊසාන දිශා ආඥාපති ඇතුළු රණවිරුවෝ රැසක් වේදිකාවට ගොඩවෙති! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

මාර හෙළිදරව්වක්! රාජ්‍ය සේවයේ වැඩක් කරගන්න අල්ලසේ තරම 30,000ක්! Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
මාර හෙළිදරව්වක්! රාජ්‍ය සේවයේ වැඩක් කරගන්න අල්ලසේ තරම 30,000ක්! Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

මේ වසරේ ගතවූ මාස හතරක කාලය තුළ අධිකරණ මඟින් පුද්ගලයින් 51 දෙනෙකු චූදිතයින් බවට පත් කර ඇති බව අල්ලස් හෝ...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.