• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් දෙවන සමගි රණවිරු සමුලුව කෑගල්ලට අරන් එයි! උතුරු පළාත් හිටපු ආඥාපති-බටහිර ප්‍රදේශ හිටපු ආඥාපති-හිටපු අධ්‍යක්ෂ ජනරාල් සෞඛය විශේෂඥ (වෛද්‍ය)-හිටපු දකුණු ආඥාපති- හිටපු ආඥාපති වයඹ පළාත්-හිටපු ඊසාන දිශා ආඥාපති ඇතුළු රණවිරුවෝ රැසක් වේදිකාවට ගොඩවෙති! VIDEO & PHOTOS I Sri Lanka Latest News

January 29, 2024
in Exclusive
Reading Time: 19 mins read
A A
සජිත් දෙවන සමගි රණවිරු සමුලුව කෑගල්ලට අරන් එයි! උතුරු පළාත් හිටපු ආඥාපති-බටහිර ප්‍රදේශ හිටපු ආඥාපති-හිටපු අධ්‍යක්ෂ ජනරාල් සෞඛය විශේෂඥ (වෛද්‍ය)-හිටපු දකුණු ආඥාපති- හිටපු ආඥාපති වයඹ පළාත්-හිටපු ඊසාන දිශා ආඥාපති ඇතුළු රණවිරුවෝ රැසක් වේදිකාවට ගොඩවෙති! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටේ සුපිරි ධනවතුන් කෝටිපතියන් 1212ක් කෝටියකට වඩා බදු පැහැර හැර ඇති මුත් සාමාන්‍ය ජනතාව වැට් බදු වැඩි කිරීම නිසා 30000කට වැඩි බදු මාසිකව ගෙවන බවත් මහජන සහ ලංකා බැංකුවෙන් ඇප නොමැතිව ණය ගත් සුපිරි කෝටිපති ආයතන ණය නොගෙවා රටට විශාල පාඩුවක් කර ගජමිතුර දේශපාලනඥයන් හරහා රටට වාසිදායක ගිවිසුම් සකස් කරමින් ණය පැහැර හරිමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

එහෙත් පරාටේ නීතිය ගෙනවිත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ගේ පුද්ගලික දේපල වෙන්දේසි කරන බවත් මේ තත්ත්වය නතර කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

රටේ ජනතාව මිනිමරු ත්‍රස්තවාදයෙන් මුදවා ඇස් ඉස් මස් ලේ රට දැය වෙනුවෙන් පූජා කර ත්‍රස්තවාදය මුලින් උපුටා දැමීමට ඉටුකළ දැවැන්ත අමරණීය සේවාව සමගි ජන බලවේගය කිසිදා අමතක නොකරන බවත් එසේ මුදවා ගත් රටේ නායකයෝ ක්‍රියාත්මක කළ ආර්ථික ත්‍රස්තවාදයෙන් මහබැංකු අරමුදල්වලට පිට් පොකට් ගැසු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ත්‍රස්තවාදයෙන් මුදවා ගත් රට දේශපාලන නායකයන්ගෙන් ආර්ථික ත්‍රස්තවාදය ට යටවී ඇති බවත් දූෂිත විනාශකාරී අල්ලස හොරකම ක්‍රියාත්මක කරමින් යන මේ ආර්ථික ත්‍රස්තවාදය මුලින් උපුටා දමන්න සුවිශේෂී කාර්යභාරයක් රණවිරුවන්ට ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නැවතත් වරක් රටට මානුෂීය මෙහෙයුමක් අවශ්‍ය බවත් ඒ තුළින් හොරකම වංචාව තුරන් කර රටේ සම්පත් රටේ දියුණුවට යොදා ගෙන සෞභාග්‍යය සම්පන්න රටක් නිර්මාණය කිරීමට එක්වන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ කැගල්ලේ පැවැති රණවිරු සමුළුව අමතමිනි.

රටෙ බදු බර වැඩි කර අසාධාරණ යුගයක් නිර්මාණය කර ඇති බවත් මේ නිසා ලක්ෂ 220 ජනතාවට වන්දි ගෙවීමට සිදුව ඇති බවත් ආර්ථික ත්‍රස්තවාදීන් රටේ අයිතිය සින්නක්කරවම තමන්ට ලියා ගෙන රාජය දේපල අවභාවිත කිරීම නිසා මේ තත්ත්වය ඇතිව තිබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලද්දි රජය රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරනවා

ජනතාව තමන්ගෙ ප්‍රජාතන්ත්‍රීය අයිතිය ක්‍රියාත්මක කිරීමේදී රජය රාජය කේන්ද්‍රීය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සජබෙට බයේ ආණ්ඩුව කොළඹ මාර්ග සිතියමත් වෙනස් කරයි

30 වැනි දා රටේ ජනතාව වෙනුවෙන් සමගි ජන බලවේගය මහපාරට බහින බවත් එය ආරංචි වී බිය වී 4 වැනිදා පැවැත්වෙන නිදහස් උත්සවය නිමිත්තෙන් මේ මොහොතේ සිටම නව ට්‍රැෆික් සැලසුම් සකස් කර ප්‍රජාතන්ත්‍රීය අයිතිය නැති කිරීමට රජය කටයතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මහපාරට බහින එක නතර කරන්න ජනපතිටවත් බැ

මහ පාරට බැස අයිතිය වෙනුවෙන් කතා කිරිම මුලික අයිතියක් බවත් එය නැති කරන්න ජනපතිවරයාට පවා නොහැකි බැවින් 30 වැනි දා සමගි ජන බලවේගය මහපාට බසින බවත් කුමන බාධක පැමිණියත් එය සිදු කරන බවත් එම අයිතිය උල්ලංඝනය කල හොත් සමගි ජනබලවේග රජයක් තුළ නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මේ රජය ජනතාවගේ තොරතුරු වසන් කරන නෛතික ක්‍රියමාර්ග ගෙන ඇති බවත් මාර්ගගත සුරක්ෂිතබාව යනුවෙන් පනත් ගෙන විත් ඇති නිසා රට ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත් කර ඇති බවත් මේ ඒකාධිපති ආඥාදායක හිට්ලර් පාලනය රටට ලැබෙන ආයෝජන පවා නැති කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාව කෙසේ වෙතත් රජය නම් වැල් පාලමෙන් එතෙර වුනා

වැල් පාලමෙන් ජනතාව සහ රට ගොඩ ගන්නවා වෙනුවට තමන්ගේ හිතමිතුරන් වැල් පාලමෙන් ගොඩ දමා ඇති බවත් සිංගප්පූරුවක් කරන බව පැවසුවත් එය ජනතාවට නොව ආණ්ඩුවට පමණක් සීමා වී ඇති බවත් වරායේ ඇති රාජ්‍ය නාවුක යාත්‍රා උපයෝගී කර ගෙන මුහුද මැදට ගොස් සාද පවත්වමින් ජනතාව හොරු රකිමින් සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මෙවැනි හොරුන් සමග සමගි ජන බලවේගයට සම්බන්ධතා නොමැති නිසා අගමැතිකම් ජනපතිකම් බාර නොගත් බවත් ජනතා වරමින් පමණක් එම තනතුරු බාර ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය රණවිරු කප්පාදුවකට සූදානම්

එසේම රජය ලහිලහියේ රණවිරැ කප්පාදුවකට සැරසෙන බවත් එය සිදු කරන්නෙ රණවිරුවන්ගේ අනාගතය ගැන නොසිතා බවත් එසේ සිදු කිරීමට එරෙහිව සමගි ජන බලවෙිගය විරුද්ධ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ අවස්ථාවේ දී සමගි ජන බලවේග කැගලු රණවිරු සමුළුවේදී විශ්‍රාමික උතුරු පළාත් ආඥාපති අද්මිරාල් ඩී. එම්. එස් දිසානායක, විශ්‍රාමික බටහිර ප්‍රදේශ ආඥාපති අදිමිරාල් එන්. කේ. ඩී. නානායක්කාර, විශ්‍රාමික අධ්‍යකෂ ජනරාල් සෞඛය විශේෂඥ (වෛද්‍ය) අද්මිරාල් ජී.එස්. ආර්. ජයවර්ධන, විශ්‍රාමික දකුණු ආඥාපති අද්මිරාල් හරේන්ද්‍ර ඒකනායක, විශ්‍රාමික ආඥාපති වයඹ පළාත් අද්මිරාල් ඩී එන්. එම්. එල්. ඒ. දිසානායක සහ විශ්‍රාමික ඊසාන දිශා ආඥාපති මහින්ද මහවත්ත යන හමුදාවේ ඉහළ නිලධාරින් රැසක් සමගි ජන බලවේග රණවිරු සමුළුව හා එක්විය.

SendShareShare
Previous Post

ගිය නොවැම්බර් වෙද්දී IMF කොන්දේසි 73න් 60ක්ම ලංකාව ඉටු කරලා! I Sri Lanka Latest News

Next Post

රහස් පොලිස් නිලධාරීන් පුදුම වෙයි! අනෙක් ඔක්කොම තියෙනවා! කෙහෙළියගේ කැබිනට් සංදේශ ගොනුවේ බාලබෙහෙත් ගනුදෙනු ගැන විතරක් කාර්ය සටහන් මොනවත් නෑ! වහාම විමර්ශන ඇරඹේ! I Sri Lanka Latest News

MORE NEWS

මාර හෙළිදරව්වක්! රාජ්‍ය සේවයේ වැඩක් කරගන්න අල්ලසේ තරම 30,000ක්! Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
මාර හෙළිදරව්වක්! රාජ්‍ය සේවයේ වැඩක් කරගන්න අල්ලසේ තරම 30,000ක්! Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

මේ වසරේ ගතවූ මාස හතරක කාලය තුළ අධිකරණ මඟින් පුද්ගලයින් 51 දෙනෙකු චූදිතයින් බවට පත් කර ඇති බව අල්ලස් හෝ...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.