• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොහොට්ටුව ගමට අරන් යන ‘දස බල සේනා’ නම සනත් නිශාන්තගේ! සනත් නැතිවුණු පණිවුඩය මහ රෑ නාමල්ට දීලා තියෙන්නේ මහින්දානන්ද!  I Sri Lanka Latest News

January 27, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
මැරුණත් දිනුම් සනත් නිශාන්ත! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය සතියේදී නාම්ල් රාජපක්ෂ දස බල සේනා නමින් පක්ෂ ප්‍රතිසංවිධානය කිරීම ආරම්භ කර තිබිණි. මෙම දසබල සේනා නම රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ වීම විශේෂත්වයකි.මෙම දස බලසේනා වැඩ සටහන කොලඹින් ආරම්භ වූයේ සමන් ලාල් ප්‍රනාන්දුගේ නිවසිනි.Sri Lanka Latest News

මෙහි අරමුණ වන්නේ ග්‍රාමීය නායකයින් විශේෂයෙන්ම මහ නගරසභා,නගර සභා හා ප්‍රාදේශිය සභා මෙන්ම සියළු ග්‍රාම සේවක වසම්වල නායකයින් මුණ ගැසීමත් මෙන්ම පොහොට්ටුවට එරෙහිව ක්‍රියාත්මකවන මඩවලට උත්තර දීම සදහා එක් ග්‍රාමසේවක වසමකින් 10සම්බන්ධ කර ගැනීමය.පසුගිය සතියේ නාමල් සිටියේ කාල්ටන් නිවසේ වූ අතර දසබල සේනා ආරම්භ වූ බවට මාධ්‍ය හරහා දැනගත් බොහෝ පිරිස් නාමල්ට කතා කරන්නට විය. නාමල් මුණ ගැසීමට බොහෝ පිරිසක් කාල්ටන් නිවසට පැමිණි අතර නාමල් මෙම පිරිස් මුණ ගැසීමට ලේසි නිසා නැවත කොලඹ මලලසේකර මාවතට පැමිණියේය

25 බ්‍රහස්පතින්දා පාන්දර නාමල්ගේ දුරකථනය එකදිගට නාදවන්නට විය.වහාම නාමල් සිය දුරකථනය රැගෙන බැලූ විට කතා කරන්නේ මහින්දානන්දය. අයියා මොකෝ මේ මහ පාන්දර නාමල් විමසීය. මල්ලි මාර වැඩේ සනත් නිශාන්ත නැතිවෙලා මේක අහද්දී නාමල් ඇදෙන් බිමට පැන්නේ නොදැනුවත්වමය. ඇයි අයියේ ඒ මොනවා වෙලාද රෑත් මාත් එක්ක කතා කලා දසබල සේනා නැගලා යනවා නේද කොහොමද මගෙ නම කියලා කතා කරකරත් හිටියා කියලා.. නාමල් පැවසීය. හයිවේ එකේ ඇක්සිඩන්ට් එකක්. රාගම හොස්පිටල් එකේ මම ඉන්නෙ. මහින්දානන්ද පැවසීය.

නෑ මම දැන්ම එනවා නාමල් පැවසීය. නාමල් වහාම රාගම බලා පිටත්ව තිබූ අතර ඒ වනවිට මහින්දානන්ද අරුන්දික හා සනත් නිශාන්තගේ බිරිද රාගම රෝහලට පැමිණ සිටියහ.

ඉන් අනතුරුව ඉන්දික අනුරුද්ධ,ප්‍රසන්න රණතුංග ඇතුළු මන්ත්‍රීවරු විශාල පිරිසක් රාගම රෝහලට පැමිණ සිටියහ. තවද තේනුක ඩී.වී චානක ඇතුළු පිරිසක් කොලඹ මල්ශාලාව සම්බන්ධීකරණය කිරීමට බාරගෙන තිබිණි.මාධ්‍ය විසින් නාමල්ගෙන් වොයිස්කට් එකක් ඉල්ලූ අතර නාමල් මේ වෙලාවක් නෙවෙයි කියා කාරුණිකව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කලේය. ඉන් අනතුරුව රාගම රෝහලේ පැය දෙකක් පමණ සිටි නාමල් නැවත කොලඹ බලා පැමිණියේ දැඩි ශෝකයෙනි.

SendShareShare
Previous Post

IMF වැඩපිළිවෙළෙන් දුප්පත් මිනිස්සු කබලෙන් ළිපට! Sri Lanka Latest News

Next Post

රනිල්ට සහාය පළකරන ලන්සාගේ නව සන්ධානය ජාඇලින් වැඩ පටන් ගනී! අනුර යාපා-සුසිල්-නලින්-ප්‍රියංකර ‌ඇවිත්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.