• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එක එක රැස්වීම්වලයි එක එක මාධ්‍යවලටයි ඇවිත් සංඛ්‍යාලේඛන කියෝ කියෝ කයිය ගහන දේශපාලනඥයන්ට හොඳ පාඩමක්! බිලියන 6ක් බදු පොලු තියලා නිදැල්ලේ ඉන්න අරක්කු බිස්නස්කාරයන්ට සිවිල් ක්‍රියාකාරීන් 17 දෙනෙක් නඩු දමයි! Sri Lanka Latest News

January 27, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඩබ්ලිව් මෙන්ඩිස්, වයඹ ඩිස්ටලරීස්, රන්දෙනිගල ඩිස්ටලරීස්, හිග-රාන ඩිස්ටලරීස් ඇතුළු අරක්කු නිෂ්පාදන සමාගම් ගෙවිය යුතුව ඇති හිග බදු මුදල් අය කර ගැනීමට අදාල බළධාරීන් නියෝග කරන ලෙස ඉල්ලා, සිවිල් ක්‍රියාකාරිකයන් 17දෙනෙකු එකතු වී, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. (Sri Lanka Latest News)

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස, සුරාබදු කොමසාරිස්, මුදල් අමාත්‍යංශ ලේකම්, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා, විගණකාධිපති සහ බදු ගෙවීම පැහැර හැර ඇති සියළු අරක්කු නිෂ්පාදන සමාගම් නම් කර තිබේ.

හිග බදු මුදල් ගෙවන තුරු අදාල අරක්කු නිෂ්පාදන සමාගම් වෙත ලබා දී තිබෙන බලපත්‍ර අහෝසි කරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ වැඩිදුරටත් ඉල්ලා සිටිති.

2022 වසරේ දී රජය අපේක්ෂා කරන ලද බදු ආදායම රුපියල් බිලියන 101 කින් පහත වැටී ඇති බව පවසන පෙත්සම් කරුවෝ ඉන් බිලියන 26 ක් ම සුරාබදු හරහා ලැබිය යුතුව තිබෙන බදු බව පවසති.

ලංකාවේ ආර්ථික පරිහානියට මෙම බදු අය කර ගැනීම පැහැර හැරීමද හේතුවක් යැයි යෝජනා කරන පෙත්සම් කරුවෝ, රට බංකොලොත් වූවාට පසුව හෝ එකී බදු අයකර ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධව සිය දැඩි විරෝධය පළ කර සිටිති.

headlinenews

SendShareShare
Previous Post

දිඹුලාගල සෙල්ලිපිය හොයාගෙන මාස ගානක්! පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තවම කිසිවක් හෙළිකරලා නෑ! කුමන්ත්‍රණයක් කියලා සැකයි! Sri Lanka Latest News

Next Post

යුක්තියෙන් 818 දෙනෙක් අල්ලන් යයි! I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper