• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දිඹුලාගල සෙල්ලිපිය හොයාගෙන මාස ගානක්! පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තවම කිසිවක් හෙළිකරලා නෑ! කුමන්ත්‍රණයක් කියලා සැකයි! Sri Lanka Latest News

January 27, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
දිඹුලාගල සෙල්ලිපිය හොයාගෙන මාස ගානක්! පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තවම කිසිවක් හෙළිකරලා නෑ! කුමන්ත්‍රණයක් කියලා සැකයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය 2023 වසරේ ඔක්තෝබර් 26 වැනිදා පිටපත් කිරීම කටයුතු ආරම්භ කළ ලංකාවේ දැවැන්තම සෙල්ලිපිය වූ දිඹුලාගල සෙල්ලිපියේ අන්තර්ගතය ප්‍රකාශ කිරීමට දින 14ක් ගතවන බව පුරාවිද්‍යා නිලධාරීන් ප්‍රකාශ කළ නමුදු මේ වනවිට මාස හතරකට ආසන්න කාලයක් ගත වුවද සෙල්ලිපිය පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති වීම සැකකටයුතු තත්ත්වයක් බව දිඹුලාගල ආරණ්‍ය සේනාධිපති පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර හිමිපාණන් පැවසූහ. (Sri Lanka Latest News)

දිඹුලාගල ආරණ්‍ය සේනාසයේදී පසුගිය 26 වැනිදා විශේෂ පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් උන්වහන්සේ මේ තත්ත්වය පිළිබඳ දැඩිව අවධානය යොමුකරන ලෙස ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන් සහ සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කළහ.

උන්වහන්සේ එහිදී අවධාරණය කළේ සෙල්ලිපියෙන් කියැවෙන ඉතිහාසය හා අර්ථකථනය මෙතෙක් හෙළි නොකිරීම පිටුපස යම් සැලසුම්සහගත කුමන්ත්‍රණයක් පවතින බවට දැන් නම් තමන්ටත් සැක සිතෙන බවය.

තවද මේ වනතුරුත් සෙල්ලිපිය නැරඹීමට යෑමේ දුෂ්කරතා මතුව ඇති හෙයින් ඉතා කඩිනමින් සෙල්ලිපිය නැරඹීමට ප්‍රවේශ මාර්ගයක් සහ ස්ථානයේ ආවරණයක් සහ ආලෝක පද්ධතියක් සවිකිරීමට කටයුතු කරන ලෙසද උන්වහන්සේ ඉල්ලූහ.

දිගින් අඩි 50 ක් සහ උසින් අඩි 09 ක් පමණ ඇති මෙම ශිලා ලේඛනය, ක්‍රිස්තුපූර්ව පළමු සහ තුන්වැනි සියවස අතර පූර්ව බ්‍රාහ්මීය අක්ෂරවලින් ලියා ඇති බව ඒ පිළිබඳ ගවේෂණය කළ පුරාවිද්‍යා ගවේෂකයෝ ප්‍රකාශ කරති.

අප මේ පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව සහකාර අධ්‍යක්ෂ එම්.ජී. රත්නපාල මහතාගෙන් දුරකතනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඊළඟ අදියර වන්නේ විශාලතම සෙල්ලිපිය ආරක්ෂා කිරීමත්, එය නැරඹීමට ප්‍රවේශ මාර්ග ඉදිකිරීම, සහ එම ස්ථානයට විදුලි ආලෝක සපයා දීමත් බවයි.

lankasara

SendShareShare
Previous Post

මැරුණත් දිනුම් සනත් නිශාන්ත! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Next Post

එක එක රැස්වීම්වලයි එක එක මාධ්‍යවලටයි ඇවිත් සංඛ්‍යාලේඛන කියෝ කියෝ කයිය ගහන දේශපාලනඥයන්ට හොඳ පාඩමක්! බිලියන 6ක් බදු පොලු තියලා නිදැල්ලේ ඉන්න අරක්කු බිස්නස්කාරයන්ට සිවිල් ක්‍රියාකාරීන් 17 දෙනෙක් නඩු දමයි! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper