• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුද හමුදාපති උඩ ඉඳන් බිමට පනී! VIDEO & PHOTOS I Sri Lanka Latest News

January 25, 2024
in Exclusive
Reading Time: 7 mins read
A A
යුද හමුදාපති උඩ ඉඳන් බිමට පනී! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින් යුද හමුදාපති ලුතින් ජනනල් විකුම් ලියනගේ මහතා උහන ගුවන් හමුදා කඳවුරේදී පැරෂුට් පිම්මක් පැන්නේය.Sri Lanka Latest News

යුද හමුදාපතිවරයකු ගුවන් පැරෂුටයකින් මෙලෙස ගුවන් පිම්මක් පැනීම ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවූ බව යුද හමුදාව පවසයි.

උහන ගුවන් හමුදා කඳවුරෙහි පැරෂුට් පතිත කලාපයේදී මාලදිවයින් ජාතික නිලධාරීන් තිදෙනෙකු ඇතුළු සෙබලුන් 15 දෙනකු, යුද හමුදාවේ විනයාරක්ෂාදීපති ඇතුළු කමාන්ඩෝ සෙබලුන් 13 දෙනකු ඇතුළු කණ්ඩායමක් සමග යුද හමුදාපති මෙම ගුවන් පිම්ම පැන්නේය.

ඒ අනුව එදා මෙදා තුර ගුවන ජයගත් අසහාය පැරෂුට් බටයන්ගේ නාමාවලියට යුද හමුදාපතිගේ නාමය ද ඇතුළත් වන බව යුද හමුදාව කියයි.

ඌව කුඩා ඔය කොමාන්ඩෝ පාසලේ පැරෂුට් පුහුණු අංශය තුළ යුද හමුදාපතිවරයා මූලික පුහුණුව ලැබීමෙන් අනතුරුව මෙම නිර්භීත ක්‍රියාව සිදු කළේය.

SendShareShare
Previous Post

ඉස්සර සමාජ මාධ්‍ය හොඳයි! පස්සේ අපි දාන හැම එකටම ‘නිවන් සුව’ ‘නිවන් සුව’ ‘නිවන් සුව’ කියලා දානවා! හිටපු ජනාධිපති මහින්දට ‘නාකි මයිනා’ කියනවා! එස්.එම්. චන්ද්‍රසේනත් ඔන්ලයින් පනත පැත්තේ! VIDEO I Sri Lanka Latest News

Next Post

අද පාන්දර 2ට කටුනායක හයිවේ එකේදී සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මරුට! ජිප් එක ඉස්සරහින් ගිය කන්ටේනර් එකේ වැදිලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper