• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨා-මහින්ද-බැසිල් සමග සජිත් කතා කරපුවා ‌මෙන්න

April 6, 2020
in Exclusive
Reading Time: 5 mins read
A A
ගෝඨා-මහින්ද-බැසිල් සමග සජිත් කතා කරපුවා ‌මෙන්න
Share on WhatsAppShare on Facebook

කොරෝනා උවදුර මර්දනය කිරීම සදහා ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුවේ ප්‍රධානීන් සමග සමගි ජන බලවේගයේ නායක සජිත් ‌ප්‍රේමදාස මහතා අද (06) දින පැවැත්වූ සාකච්ජාව පිළිබද එම පක්ෂයෙන් නිවේදනයක් නිකුත් ‌කොට තිබේ.

සමගි ජන බලවේගය නිකුත් කළ විශේෂ නිවේදනය ‌මෙසේය.

කොරෝනා උවදුර සහ ඒ සමග ඉස්මතුව පවත්නා කාලීන තත්ත්වයන් පිළිබදව සාකච්ඡා කිරීමට අද(06) සමගි ජනබලවේගයේ සියලු පක්ෂ නියෝජනය කරමින් එහි නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජනබලවේගයේ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරු අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවූහ.

එහිදී පහත කාරණා පිළිබඳව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානයට යොමුකරනු ලැබීය.

1.මේ රටේ කොරොනා වලට අමතරව, දියවැඩියා, හෘද, පිළිකා, වකුගඩු,  වැනි විවිධාකාර  රෝගීන් ලක්ෂ ගණනක් සිටිති. එවන් වාතාවරණයක් තුළ ඖෂධ  හිගයක් සහ උපකරණ හිගයක් පිළිබදව විශාල වශයෙන් මැසිවිලි සහ පැමිණිලි ලැබෙමින් තිබේ.  නොපමාව එකී හිගයන්වලට පිළියම් යෙදීම සහ මෙරට නිපදවිය හැකි ඖෂධ මෙරටදීම නිපදවීමට දිරි දීම සම්බන්ධයෙන්  සාකච්ඡා කෙරිණි. 

 2.කොරෝනා වෛරසයට එරෙහිව විවිධ ඖෂධ කෙරෙහි අවධානය යොමුවී ඇති අතර මේ වනවිට ලෝකයේ අවධානය යොමුව ඇති ඖෂධ මෙරට තුල  විධිමත් පර්යේෂණයකට යටත්ව ගෙන්වීමට කටයුතු කිරීම.

3.වසංගත සහ වෛරස් රෝග සම්බන්ධ දේශීය හා විදේශීය විශේෂඥයින්ගේ සහය ලබා ගැනීම.

4.කොරෝනා මර්ධනයට අවශ්‍ය දේශීය වශයෙන් නිපදවන රෝහල් උපකරණ,ඇදන්,ventilators ,මුව ආවරණ සහ ඖෂධ  වැනි නිෂ්පාදන සදහා අවශ්‍ය සහය හා දිරි ගැන්වීම ලබා දීම.

5.ජනතාවට ප්‍රමාණවත් ආහාර සහ ඖෂධ නිසි පරිදි ලැබීම සම්බන්ධයෙන් දැනට විශාල ගැටලුවක් වී තිබෙන අතර එය  බෙදා හරින අඩුපාඩුකම් මග හැර ඒ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම.

6.කොරෝනා මර්ධන කාර්‍යයේ යෙදෙන සෞඛ්‍ය ක්ශෙත්‍රයේ ,ආරක්ෂක ක්ශෙත්‍රයේ සහ අත්‍යාවශ්‍ය සේවාවන්හී කටයුතු කරන සියලු දෙනාට ස්තූතිය පළ කළ අතර සෞඛ්‍ය ,ආරක්ෂක සහ සියලුම නිළධාරී යාන්ත්‍රනයට අවශ්‍ය මූලික ආරක්ෂක උපකරණ සහ පහසුකම් නොඅඩුව සැපයීම සම්බන්ධයෙන් ද අවධානය යොමුකෙරිණි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සම්බන්ධ පනතෙහි පවත්නා අඩුපාඩු පිළිබඳව ද සාකච්ඡා කෙරුණි.

7.නිරෝධායන කටයුතු වල යම් යම් අඩුපාඩුකම්ද සාකච්ඡා කෙරිණි .ශාලා ආශ්‍රිත නිරෝධායනයට වඩා කාමර ආශ්‍රිත නිරෝධායනය වඩාත් ඵලදායි බව ගැන සාකච්ඡා කෙරිණි .විශේෂයෙන්ම නිරෝධායනය කිරීමෙන් පසුව සමාජගත කළ පුද්ගලයෙකුටද නැවත කොරෝනා ලක්ෂණ පහළවීමෙන් පැහැදිලි වන්නේ ඒ පිළිබදව තවදුරටත් සුපරික්ෂාකාරී වීමෙහි වැදගත්කමය.

  1. නිරෝධායනයේදී දැනට පවත්නා පොකුරු මට්ටමේ සිට සමාජ මට්ටම දක්වා  (community level ) නොයන මට්ටමට අවශ්‍ය කරන යාන්ත්‍රනය ශක්තිමත් කිරීම .දැනට පවත්නා දිනකට සිදුකරන පරීක්ෂණ(PCR test ) ප්‍රමාණයන් ප්‍රමාණවත් නොවන තත්ත්වයක් පවතින අතර ඊට අවශ්‍ය උපකරණ සහ පරීක්ෂණයන් ප්‍රමාණයන් වැඩි කිරීම.

09.සහන සැලසීමේ යාන්ත්‍රනය වඩාත් ශක්තිමත් කිරීම ව්‍යාප්‍ත කිරීම හා නිර්දේශපාලනය කිරීම.ව්‍යසනයක් මොහොතක සාමාන්‍ය ක්‍රියාවලිය වන්නේ රාජ්‍ය යාන්ත්‍රනය මේ කටයුතු සදහා යොදා ගැනීමය.ඊට අනුබද්ධ ආපදා කළමනාකරණ යාන්ත්‍රනය, දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාමසේවා නිළධාරින් ,සංවර්ධන නිළධාරීන් ඇතුලු විධිමත් යාන්ත්‍රනයක් තිබියදීත් මේ මොහොතේ දේශපාලන අධිකාරිය ඊට සම්බන්ධ කරගැනීම තුලින් සිදුවන්නේ එක අරමුණක් තුළ එකට එක්ව ව්‍යසනයක් පරාජය කිරීමේ උදාර අරමුණ ව්‍යාකූලත්වයට පත්වීම ය.

10.ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තයන්ට අනුව එක් පුද්ගලයෙකුට මසකට ජීවත් වීමට අවම වශයෙන් රුපියල් 5000ක් අවශ්‍ය අතර මේ වනවිට සහන කාර්‍යයේදී මසකට රුපියල් 5000/=ක් ලබා දීම පුද්ගල මට්ටමින් ලබාදීම කෙරෙහි අවධානය යොමු කිරීම. (පවුලක සාමාජිකයින් 4ක් සිටී නම් එම පවුලට 20000ක් ලැබෙන පරිදි)

11.සර්වපාක්ෂික නායක හමුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැදවීම

12.කොරෝනා ආසාධිතව මිය යන්නන් කෙරෙහි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ රජයේ  වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ නිර්දේශයන්ට අනුගතව,විවිධ සංස්කෘතික ප්‍රජාවන්ගේ,විවිධ  ජන සමාජවලට අයිති සියලු දෙනාගේ ඒ ඒ සංස්කෘතින්ට අනුව කටයුතු කිරීමත්,එය  කොරෝනා මර්ධන   ක්‍රියාදාමයන්ට අගතියක් නොවන පරිදි විශේෂඥයින්ගේ කමිටුවක නිර්දේශ මත  කටයුතු කිරීමත් පිළිබදව ද අවධානය යොමුකරනු ලැබීය .

14.මේ වනවිට හුදකලා කොට තිබෙන අකුරණ,අටුළුගම වැනි ප්‍රදේශවලට අවශ්‍ය ආහාර, සෞඛ්‍ය සහ වෙනත් පහසුකම්  කඩිනම්ව සහ නොඅඩුව ලබා දීම පිළිබදව ද යෝජනා කරනු ලැබීය.

14.අගනුවර මේ වනවිටත් තවමත් සිය ගම්බිම් බලා යාමට නොහැකිව සිරවී සිටින සංචාරක කුලී කම්කරුවන්ට සිය ප්‍රදේශකරා යාමට අවශ්‍ය පහසුකම් සැපයීම සහ වෛද්‍ය උපදෙස් මත කටයුතු කිරීම සහ ඒ පිරිස්වෙත සහන සැලසීම පිලිබදව ද අවධානය යොමුකරනු ලැබීය.

15.වතු ක්ෂේත්‍රයේ කටයුතු කරන එදිනෙදා කම්කරුවන් සහ සෙසු ක්ශ්‍රෙත්‍රවල කම්කරුවන්  මුහුණ දෙන බරපතල ගැටලු පිළිබදව විශේෂ අවධානය යොමු කිරීම සහ සහන සැලසීම පිළිබදව සාකච්ඡා කරනු ලැබීය.

16.නාගරික සහ ග්‍රාමීය දිළිඳු  ජනතාව වෙනුවෙන්ද විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබදව ද කරුණු සාකච්ඡා කරනු ලැබීය .

17.සුළු හා මධ්‍යපරිමාණ ව්‍යවසායකයින් හා සංචාරක  ක්ශෙත්‍රයේ කටයුතු කරන ප්‍රජාවගේ සහන සහ පහසුකම් කෙරෙහි අවධානය යොමු කිරීම සහ දිගුකාලීන සහන ලබාදීම සම්බන්ධයෙන් ද අවධානය යොමුකරනු ලැබීය.

SendShareShare
Previous Post

පාලිත වාර්තාවක් තියලා…

Next Post

බැසිල්ගේ බළකායෙන් යළි මතක් කිරීමක්

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.