• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජපාන මුදල් ඇමැතිතුමා සුබ පැතුවම මොකද වුණේ? කට්ටිය කේක් කපලා සිංදු කියන්න හැදුවම කිව්වේ මොකද්ද? උපන්දිනේ දවසේ සජිත් මොනවද කළේ? සජිත්ගේ උපන්දිනයට නාලක ගොඩහේවා කාටත් පුදුම හිතෙන මාර කතාවක් කියයි!  I Sri Lanka Latest News

January 13, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
ජනපති හමුවූ ජපන් මුදල් ඇමැති විපක්ෂනායක සජිත්වත් හමුවන්න එයි! සජිත් තනියම ‌නෙමෙයි රටේ ආර්ථිකය හදන කබීර්-හර්ෂ-ඉරාන්-ගොඩහේවා-පල්ලෙවත්ත ඇතුළු ‘ටීම්’ එකම අරන් එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපන්දිනය දවසේ සිදුවූ විශේෂ සිදුවීමක් පිළිබදව පොහොට්ටුවේ සිට ස්වාධීනව සමගි ජනබලවේගයට එක්වූ නාලක ගොඩහේවා මහතා විශේෂ සටහනක් තබා තිබිණ. එය පහත පළවේ.Sri Lanka Latest News

සජිත්ගේ උපන්දිනය

සජිත් ප්‍රේමදාස මහතාගේ උපන්දිනය අදයි ( ජනවාරි 12). වසරකට පමණ පෙර සිට ඔහු සමග සමීපව කටයුතු කරන්නට පෙර ඔහු සමග වැඩි දේශපාලන සම්බන්ධතා පවත්වා නැති නිසා සජිත් ප්‍රේමදාස මහතා උපන්දිනය වැනි පුද්ගලික කරුණු වලට දෙන්නේ කවර ආකාරයේ වැදගත් කමක් දැයි මම නොදැන සිටියෙමි.

ඊයේ රාත්‍රියේ සජිත් ප්‍රේමදාස මහතාගේ ලේකම්වරයා මා දුරකතනයෙන් අමතා දැනුම් දුන්නේ අද එනම් 12 ද උදෑසන ජපන් විදේශ ඇමතිවරයා විපක්ෂ නායකතුමා හමුවන බවත් ඒ සඳහා සහභාගීවන සීමිත විපක්ෂ මන්ත්‍රිවරුන් පිරිසට මාද ඇතුලත් බවය.

විපක්ෂ නායකවරයා හමුවීමට යම් විදේශ නියෝජිතයන් පිරිසක් පැමිනෙණ විට ඒ සඳහා සහභාගී විමට මටද ඇරයුම් කිරීම දැන් පුරුද්දක් වී තිබේ. ඒ අනුව උදේ 10ට එම රැස්වීමට සහභාගී වුනෙමි. ඉතා හර බර සාකච්ඡාවක් විනා උපන්දින සැමරුමක ඡායාවක්වත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්‍යාලයේ තිබුනේ නැත. නමුත් සාකච්ඡාව අවසන් කරමින් ජපන් මුදල් ඇමතිවරයා විපක්ෂ නායකතුමාගේ උපන්දිනයට සුබ පැතුවේය. ඒ ගැන ජපාන තානාපති කාර්‍යාලය ඔහුව දැනුවත් කොට තිබෙන්නට ඇත.

ජපන් මුදල් ඇමතිවරයා ගිය පසු ” දැන් ඉතින් උපන්දිනයට කේක් කපලා සිංදු කියන්නේ නැද්ද ” කියා යමෙකු විපක්ෂ නායකතුමාගෙන් විමසීය.

” අනේ මන්ත්‍රීතුමා උපන් දිනය කියන්නේ මට තවත් දිනයක් විතරයි . මම කවදාවත් උපන්දින සාද දාන්නේ නෑ. විශේෂයෙන් මේ රටේ මිනිස්සු මේ තරම් දුක් විදිද්දී අපට හිතක් පපුවක් නැතුව සාද දාන්න පුලුවන්ද. හැබැයි ඒ වෙනුවට මම අද කොළොන්නාවේ පාසැලකට ස්මාර්ට් පංති කාමරයක් දෙනවා. ඒක ලමයි විශාල පිරිසකට උදව්වක්. ඒක තමයි මගේ සතුට” විපක්ෂ නායක පැවසීය.

මේ ප්‍රකාශය මට ඉමහත් සතුටක් ගෙන දුන්නේ මමත් උපන්දින සාද වලට කිසිදු කැමැත්තක් නැති කෙනෙකු බැවිනි. දේශපාලනයට ආවාට පසු නම් ක්‍රියාකාරිකයන් සුබපතන නිසා මග හැරෙන්නේ නැති වුනාට වෘත්තිකයෙක් ලෙස රාජකාරි කරන කාලයේ නම් උපන් දිනය අමතක වී පවුලේ අය මතක් කල වාර කිහිපයක්ම මතකය.

කෙසේ වෙතත් විපක්ෂ නායකවරයාට මේ වෙලේ ඔහුගේ කාර්‍ය මණ්ඩලය දැනුම් දුන්නේ කිහිප දෙනෙක්ම කේක් එවා ඇති බවට. ” එහෙනම් ඒවා කපලා මේ අයට දෙන්න. මට නම් කේක් කපන්න බෑ. සිංදු කියන්න ලෑස්තිවෙන්නත් එපා. අපි ඔක්කොම මේ රටේ දුප්පත් ජනතාව මතක තබාගෙන අද දවසත් ගෙවමු” යැයි සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මා තවමත් සිටින්නේ සජිත් ප්‍රේමදාස චරිතය අධ්‍යයනය කරමිනි. ඔහු ගැන බොහෝ දේ කියන්නට තවමත් මට සුදුසුකම් නැත. එහෙත් පාර්ලිමේන්තුව තුල දැනට සිටිනා නායකයන් අතර මා ඔහුට සහාය දෙන්නට සිතන්නේ ඇයිදැයි කල්පනා කරනා ඔබේත් දැන ගැනීම පිණිස මේ අත්දැකීම ගැන සටහනක් තබමි.

#NalakaGodahewa#SajithPremadasa

SendShareShare
Previous Post

රට බංකොලොත් වනු ඇති බවට ඉඟි කරමින් මහබැංකුවේ මූල්‍ය මණ්ඩලය මුදල් ඇමැතිතුමාට රහස්‍ය වාර්තාවක් යවලා! ‘අපි රට බංකොලොත් කියලා කිව්වේ නෑ! කිව්වේ තෝරාගත් ණය ගෙවීම් කරන්න බෑ කියලා කියපු එක විතරයි!’ මුදල් අමාත්‍යංශ ලේකම්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

යුක්තිය ගැන පොලිස් කොමිසමේ අවධානය! පොලිසිය වැඩ කළ යුතු විදිහ ගැන උපදෙස් මාලාවක් දෙයි! එහෙම නොකරන නිලධාරීන්ට දැඩි පියවර!  I Sri Lanka Latest News

MORE NEWS

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

Load More
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ...

Read more
ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.