• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අම්මා පිටරට රස්සාවේ! තාත්තා ගේ ඇතුළේ මියගිහින්! පුතා දවස් 3ක් කෑමක් බීමක් නැතිව හාමතේ ඇඳ උඩ! I Sri Lanka Latest News

January 5, 2024
in Exclusive
Reading Time: 1 min read
A A
තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Share on WhatsAppShare on Facebook

තම පියා නිවස තුළ මියගොස් දින තුනක් ගත උවත් ඒ පිළිබදව නොදැන නිරාහාරව නිවසේ ඇඳක් මතට වී සිටි විශේෂ අවශ්‍යතා සහිත 20 හැවිරිදි පිරිමි දරුවකු අතුරුගිරිය ඔරුවල මිලේනියම් සිටි ප්‍රදේශයේ නිවසක දී ඊයේ (04) දින සොයා ගැනීමට හැකි වූ බව  අතුරුගිරිය පොලිසිය පවසයි.Sri Lanka Latest News

මෙලෙස මියගොස් ඇත්තේඅතුරුගිරිය මිලේනියම් සිටි කලාප අංක 05 හී පදිංචිකරුවකු වන මානවඩුගේ අමිත් විමුක්ති ද සිල්වා නමැති 64 හැවිරිදි එක්දරු පියකු වන ව්‍යාපාරිකයෙකි.

නිවස තුළ විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු සමඟින් ව්‍යාපාරිකයෙකු වන  ඔහුගේ පියා ජීවත්ව තිබේ.

දින තුනක පමණ කාලයක සිට ඔවුන්ගෙන් දුරකථන ඇමතුමක්වත් ලබා නොගැනීම නිසාවෙන් ඔවුන්ගේ ඥාතීන් එම නිවසට පැමිණ සොයා බැලුවද දොර ජනෙල් වසා තිබූ බැවින්  ඒ පිළිබඳව අතුරුගිරිය පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව පොලිස් නිලධාරීන් පැමිණ අදාළ නිවසෙහි ඉදිරිපස දොරගුළු කඩා නිවස තුළට ඇතුළු වී සොයා බැලීමේදී එහි නාන කාමරයේ ඉදිරිපිට ලේ පැල්ලම් සහිතව මුනින් අතට වැටී සිටි නිවසේ හිමිකරුගේ මෘත දේහය හමුවු බව පොලිසිය පවසයි.

ඒමෙන්ම නිරාහාරව සිටි දරුවා නිවසෙහි කාමරයක ඇඳක් මතට වී ගුලි වී සිටින ආකාරයක් පොලිස් නිලධාරීන් දැක ඇත.එම තරුණයා රෝහල් ගත කර ප්‍රතිකාර ලබාදීමට කටයුතු කොට ඇත.

මෙම ව්‍යාපාරිකයාගේ බිරිඳ වසර අටකට පමණ පෙර  රැකියාවක් සදහා විදෙස් ගතව ඇති බවත් ඇය විසින් එවන මුදලින් දෙදෙනා ජීවත් ව ඇති බවත් සිදුකල විමර්ශණයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි

SendShareShare
Previous Post

වෘත්තීය සමිති සභාපති ඇතුලු නායකයන් 28 දෙනෙක් අනිවාර්ය නිවාඩු යවයි! වහාම පරීක්ෂණ ඇරඹේ! පරීක්ෂණ අවසන් වනතෙක් ආයතනයට ඇතුල්වීමත් තහනම්! I Sri Lanka Latest News

Next Post

උසාවියේ දිගහැරෙන බාල බෙහෙත් නඩුව I Sri Lanka Latest News

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.