• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉස්පිරිතාල බෙහෙත්වලින් පුරවලා විතරක් වැඩක් නෑ! Sri Lanka Latest News

December 12, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ඉස්පිරිතාල බෙහෙත්වලින් පුරවලා විතරක් වැඩක් නෑ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඖෂධ හිඟය පියවමින් ඖෂධවලින් රෝහල් පද්ධතියම පිරවීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළද දැනට සිටින වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් රැකගැනීම තවදුරටත් පමා කළහොත් රෝගීන්ගේ ජීවිත අවදානමට ලක්වීම වළක්වාගත නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ‘මව්රට’ට පැවැසීය. (ISri Lanka Latest News)

දැනටමත් රෝහල් 40ක් පමණ වැසී යෑමේ අවදානමට පත්ව ඇති බවට සෞඛ්‍ය බලධාරීන් පවා පිළිගෙන ඇති බව සඳහන් කළ වෛද්‍ය විජේසිංහ මහතා පැවැසුවේ වෛද්‍ය හිඟය තවදුරටත් ව්‍යාප්ත වුවහොත් ඇතැම් රෝහල් පමණක් නොව විශේෂඥ වෛi ප්‍රතිකාර අංශ මෙම වසර අවසාන වන විට වැසීයෑමට ඉඩ ඇති බවයි.

මෙම ප්‍රශ්නය අවසන් කිරීමට වගකිව යුතු අංශ යම් යම් එකඟතාවන්ට ඒමට දරන උත්සාහයන් ඇතැම් පිරිස් වෙනතකට හැරවීමට උත්සාහ දරන බවටද තම සංගමයට තොරතුරු ලැබී ඇති බවයි ඔහු සඳහන් කළේ.

රජය ඒ ගැන අවබෝධයෙන් කටයුතු නොකළහොත් මේ රටේ මානව සම්පත රටට අහිමි කරමින් සෞඛ්‍ය සේවාව බරපතළ අර්බුදයකට ලක්වීම අනිවාර්යයෙන්ම සිදුවන බවද ඔහු පැවැසීය.

වෛද්‍යවරුන්ට බලපා ඇති ආර්ථික සහ බදු අර්බුදයට සාධනීය පිළිතුරක් අපේක්ෂාවෙන් තම සංගමය තව ටික දිනක් බලාපොරොත්තුසහගතව සිටින බවද විජේසිංහ මහතා පැවැසීය.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

අදත් ප්‍රදේශ රැසකට වැසි! Sri Lanka Latest News

Next Post

නුවරඑළිය තැපැල් කාර්යාලය වසා දමයි! Sri Lanka Latest News

MORE NEWS

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News
Exclusive

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

Load More
රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News
Exclusive

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

දේශපාලන ආනුභාවයෙන් සිදුකළ ආන්දෝලනාත්මක අපරාධ සහ දූෂණ වංචා කිහිපයකම අභ්‍යන්තරය දන්නා ප්‍රබල සාක්ෂිකරුවන් කිහිප දෙ‍නෙක්ම පසුගිය කාලයේ මරණයට පත්වූයේ අබිරහස්...

Read more

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper