• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව පරද්දන වැඩේ සජිත්ලා අද ප්ලෑන් කළේ සභාව ඇතුළෙදිමයි! විනාඩි ගණනකින් වැඩේ පත්තු කරයි! I Sri Lanka Latest News

December 10, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

වැට් බද්ද 18% දක්වා වැඩි කිරීම සදහා අද පාර්ලීමේන්තුව විශේෂයෙන් රැස් කළද ආණ්ඩු පක්ෂයේ මැතිඇමැතිවරු ඇතුලුව සභාවේ මන්ත්‍රීවරු 20 දෙනෙක් හෝ නොමැති වීම හේතුවෙන් සභාව හෙට දිනය දක්වා කල් තැබීමට නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා කටයුතු කර තිබිණ.Sri Lanka Latest News

මෙහිදී ආණ්ඩුව යෝජනාව ඉදිරිපත් කළද සුලු මොහොතක් ගතවෙද්දී ආණ්ඩුව පැත්තේ මැතිඇමැතිවරු බොහෝ දෙනෙක් නොමැති බවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පෙනී යාමත් සමග සභා ගැබ ඇතුළතදීම ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදව විපක්ෂනායකවරයාගේ ප්‍රධානත්වයෙන් කෙටි සාකච්ඡාවක් සිදුව ඇති බව දැනගන්නට ඇත.

ඒ අනුව විපක්ෂනායකවරයා ප්‍රමුඛ විපක්ෂයම තීන්දුකොට ඇත්තේ සභා ගැබෙන් ඉවත්ව ‌ගොස් වැට් බද්ද 18% දක්වා ඉහළ නංවන ආණ්ඩුවේ යෝජනාවට විරෝධය පළ කිරීමටය.

පසුව විපක්ෂය සභාවෙන් ඉවත් වූ පසු ආණ්ඩු පක්ෂයේ මැතිඇමැතිවරු 20ක් හෝ නොසිටීම හේතුවෙන් නියෝජ්‍ය කතානායකවරයා අවශ්‍ය ඝණ පූරණය සොයා ගැනීමට දෙවරක් සීනුව නාද කළද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පැමිණෙන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත.

ඒ අනුව සභාව හෙට දිනය දක්වා කල් තැබීමට නියෝජ්‍ය කතානායකවරයා පියවර ගත්තේය.

SendShareShare
Previous Post

ජනතාවගේ කරපිට තවත් බදු බර පටවන 18%ක වැට් එක අද සම්මත වීම සජිත් ප්‍රමුඛ විපක්ෂය නවත්වයි! ආණ්ඩුවේ මැතිඇමැතිවරු නැතිව සභාව හෙටට කල්තියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

වැට් බදු වැඩි කරනවාට විරෝධය? අද වගේම හෙටත් පොහොට්ටුවේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු නොඑන ලකුණු! I Sri Lanka Latest News

MORE NEWS

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

Load More
අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ලිපියක් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත යොමු කර තිබේ.Sri Lanka Latest...

Read more
ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.