• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේවා අයිති යුදෙව්වන්ට කියලා ඔයාලා කවදාවත් හීනෙන්වත් හිතුවද? ලංකාව ඇතුළේ තියෙන ඊශ්‍රායල් ව්‍යාපාර I Sri Lanka Latest News

December 7, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපි ඔයාලාගෙන් ප්‍රශ්නයක් අහන්නම්. කෙළින්ම උත්තරයක් දෙන්න. නගරයේ කඩ තුනක් තියෙනවා. එක කඩයක් අයිති සිංහල මනුස්සයෙක්ට. අනෙක් කඩේ අයිති මුස්ලිම් මනුස්සයෙකුට. තුන්වැනි කඩේ අයිති යුදෙව්වෙකුට. ඔවුන් තුන්දෙනාම බඩු විකුණන්නේ එකම මිලට නම්, සේවාවත් එකයි නම්, ඔයා යන්නේ මොන කඩේටද? මේකට ඔයා මොන උත්තරේ දුන්නත් මගේ උත්තරේ මම කියන්නම්.(Sri Lanka Latest News)

හැබැයි ඒක කියන්න කලින් කෙටියෙන් මම කවුද කියලා කියන්නම්. මම වයස අවුරුදු විසි ගණනක සිංහල බෞද්ධ කොල්ලෙක්. ඉතින් මගේ තේරීම මොකක්ද කියලද ඔයාලා හිතන්නේ? ඉතින් මගේ තේරීම තමයි මම මේ මොකක්වත් තේරීමක් කරන්නේ නෑ කියන එක. අහුවෙච්ච කඩෙන් මම භාණ්ඩය මිලදී ගන්නවා. ඒ ඇයි කියලා මේ ලිපිය කියවගෙන යනකොට ඔබට තේරේවි.

සිංහල මිනිස්සු බඩු මිලදී ගන්න බොහෝ විට මුස්ලිම් අයගේ වෙළෙඳසල්වලටම යන්නේ? ඔබට මේකට දෙන්න බොහෝ උත්තර තියෙන්න පුළුවන්. ඒත් මේකට තියෙන හරිම උත්තරයක් තියෙනවා. ඒ තමයි මුස්ලිම් මිනිස්සු වෙළෙඳාමට හරි දක්ෂයි කියන එක. ඒක අපි අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. සමාජයේ ජීවත් වෙන මිනිස්සු වශයෙන් ඔයාලාම ඒක අත්දැකලා ඇති. ඔයාලට මතක ඇති පසුගිය වසරවල සිංහල ‘සිංහලේ’ කියලා ලොකු රැල්ලක් ක්‍රියාත්මක වුණා.

අපේ සිංහල අය ‘සිංහලේ’ කියලා ටීෂර්ට් එකක් ඇඳගෙන හැම තැනම යන්න පටන්ගන්නකොට මුස්ලිම් ව්‍යාපාරිකයන් මේ ටීෂර්ට් එකත් එයාලගේ කඩවල අලෙවි කරන්න පටන් ගත්තා. ඒත් මුස්ලිම් මිනිස්සුන්ටත් වඩා වෙළෙඳාමට, ආර්ථිකයට යුදෙව්වෝ දක්ෂයි කියලා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? කොච්චර දක්ෂද කියලා කියනවා නම් මුස්ලිම් මිනිස්සුන්ටත් වඩා බිස්නස් යුදෙව්වෝ ලංකාව ඇතුළේ කරනවා. හැබැයි කවුරුත් ඒක දන්නේ නැහැ. විශ්වාස නැද්ද? එහෙනම් මෙන්න සාක්ෂි.

ඔයා ෆේස්බුක් පාවිච්චි කරනවද? එහෙනම් මේ සල්ලි යනවා යුදෙව්වෙකුට. ඒ තමයි මාර්ක් සකර්බර්ග්. ඔයා ගූගල් පාවිච්චි කරනවද? එහෙනම් ඒ සල්ලිත් කැරකිලා යන්නේ යුදෙව්වෙක්ගේ අතට. ගූගල් එක හදපු දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් යුදෙව්වෙක්. ඔයාට මොබයිල් ෆෝන් එකක් ගන්න ඕනෙද? ඔයා දන්නවද මේ මොබයිල් ෆෝන් එක මුලින්ම නිර්මාණය වුණේ ඊශ්‍රායලයේ ලැබ් එකක් ඇතුළේ කියලා. ඔයා ඇන්ඩ්‍රොයිඩ් ගත්තත්, ඇපල් ගත්තත් මේ ෆෝන් සමාගම්වල වැඩිම ෂොයාර් මාර්කට් එකක් තියෙන්නේ යුදෙව්වෙක් නිර්මාණය කළ ‘බ්ලැක්රොක්’ කියන සමාගමට.

ඔයාට මොකක් හරි කෑමක් හරි බීමක් ඕනෙද? ප්‍රශ්නය ඕකම තමයි මිත්‍රවරුනි. මොනවා ගත්තත් අන්තිමට යුදෙව්වෙක්ගේ අතට සල්ලි යන විදියට තමයි මේ සියලු ප්ලෑන් ගහලා තියෙන්නේ. ඒකට උදාහරණයක් තමයි ඔයා කොකාකෝලා බිව්වත්, පෙප්සි එකක් බිව්වත් ඒ මුදලෙන් කොටසක් යුදෙව්වන්ට යනවා. ඒක පොඩ්ඩක් හොයලා බලන්න. මේ කෑම බීම ඔක්කොම පැත්තකින් තියන්න. ඔයාට ඕනෙ වෙනවා මොකක් හෝ ලෙඩකට බෙහෙතක් ගන්න.

ඔයා යනවා ඉස්පිරිතාලෙකට. ඔයා දන්නවද, ඉන්ජෙක්ෂන් කට්ට හොයාගත්තේ කවුද කියල? යුදෙව්වන්ම තමයි. ඔයා මොන බේත ගත්තත් පොඩ්ඩක් හොයලා බලන්න මේ බෙහෙත්වල සල්ලි යන්නේ අන්තිමටම කොහෙටද කියලා. අන්තිමට කොහෙන් ගියත් සල්ලි වැටෙන්නේ යුදෙව්වෙක්ගේ බැංකු ගිණුමකට. එතකොට යුදෙව්වන් කොච්චර දක්ෂද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ.

සමහර විට මේ සල්ලි කෙළින්ම යුදෙව්වන් අතට යන්නේ නැහැ. බොහෝ ඒවා වක්‍රාකාරව තමයි ඔවුන් අතට යන්නේ. හැබැයි යුදෙව්වෝ ඉන්නේ ඊශ්‍රායලයේ විතරක් නෙවෙයි. ඇමෙරිකාවේ, යුරෝපයේ හැමතැනම ඉන්නවා. ඉතින් ඇමෙරිකාවේ යුරෝපයේ සල්ලි තියෙන්නේ මේ යුදෙව්වෝ ගාව. පිට ඉඳන් බලන කෙනකුට තේරෙන්නේ ඇමෙරිකාව සහ යුරෝපයේ රටවල් ඊශ්‍රායලයට සහාය දෙනවා.

ඒත් ඇත්ත ඒක නෙවෙයි. සල්ලිවල බලය අරගෙන යුදෙව්වන් ඊශ්‍රායලයට උදව්වට යන විදියට වැඩ සලස්වලා තියෙනවා. මොකද, ඇමෙරිකාව හා යුරෝපා රටවල විශ්‍රාල නිල නොවන බලයක් යුදෙව්වන් සතුව මේ සල්ලි නිසාම තියෙනවා. ඒ නිසා මේ රටවල පාලකයන් යුදෙව්වන්ට විරුද්ධ වෙලා වැඩ වරද්දගන්න යන්නේ නෑ. ඉතින් ඇත්තටම මෙහෙම බැලුවොත් පේන දෙයක් තමයි සල්ලි තියෙන්නේ අපේ බැංකු ගිණුමේ වුණාට, මේ සල්ලි අපිටත් නොදැනෙන්න පාලනය කරන්නේ රහසිගතව ඊශ්‍රායලය කියන එක.

ඉතින් ඊශ්‍රායලය ඇයි මෙහෙම දෙයක් කරන්නේ? දැනටමත් නිල නොලත් අයුරින් මේ ලෝකය පාලනය කරන්නේ ඊශ්‍රායලය කියලා සමහරු කියනවා. ඒ අය කියන විදියට ඇමෙරිකාව යුරෝපා රටවල් තියෙන්නේ නමට විතරයි. මේ රටවල පිටිපස්සට වෙලා මුළු ලෝකයම නිල නොවන විදියට පාලනය කරන්නේ ඊශ්‍රායලය කියලා තමයි ඒ අය කියන්නේ. කොහොම වුණත් මේ කතාවේ ඇත්ත නැත්ත අපි දන්නේ නෑ. නමුත් ඔයා නිවාඩු පාඩුවේ මේ ගැන කරුණු හොයලා බැලුවොත් තේරේවි මේකතාවල යම් සත්‍යතාවක් තියෙනවා කියලා.

ඉරානයේ ආධ්‍යාත්මික නායකයා වන Ali Khamenei මේ වනවිට ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒ තමයි ඊශ්‍රායලය වෙළෙඳමය වශයෙන් හුදෙකලා කරන්න සහාය ඔහු විසින් සියලු මුස්ලිම්වරුන්ගෙන් ඉල්ලා සිටිනවා කියලා. මේක ප්‍රායෝගික දෙයක්ද? අපි නිකමට හිතමු මේ දේ කොහොම හරි වුණා කියලා. ඒත් කලින් කිව්වා වගේ ලෝකය පුරාම විසිරිලා ඉන්න මේ යුදෙව් ව්‍යාපාරිකයන්ගේ බලයෙන් මිදෙන්න අපට පුළුවන්ද? ඒක කතා කළ යුතුම කාරණයක් වෙනවා. කෙසේ හෝ මේ වන විට යුදෙව් ව්‍යාපාරිකයන් ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා අලුත්ම තාක්ෂණය භාවිත කරනවා.

ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධිය. කෙසේ හෝ කෘත්‍රිම බුද්ධිය තනියෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කාසියක එක පැත්තක් කෘත්‍රිම බුද්ධිය නම්, එහි අනෙක් පැත්ත තමයි දත්ත කියලා කියන්නේ. මේ නිසා ලෝකයේ මිනිස්සුන්ගේ දත්ත එක්රැස් කිරීමේ වැඩපිළිවෙළක් යුදෙව් ව්‍යාපාරිකයන් විසින් සාර්ථකව කරගෙන යනවා. උදාහරණයක් විදියට ගන්න ෆේස්බුක්. ෆේස්බුක් කියන්නේ දත්ත කීයක් නම් මේ අය සතුව තියෙනවද? මේ දත්ත ගබඩා වෙලා තියෙන්නේ විශාල දත්ත ගබඩාවල. මේ දත්ත ඇසුරු කරගෙන පවතින කෘත්‍රිම බුද්ධිය නිරන්තරයෙන්ම ඔයා ගැන මීටරෙන් ඉන්නවා.

උදාහරණයක් තමයි යූටියුබ් එකේ වීඩියෝ එකක් රෙකමන්ඩ් කරන විදිය. යූටියුබ් ඇල්ගො රිදම් එක ඔයාට වීඩියෝ එකක් රෙකමන්ඩ් කරන්නේ ඔයා නිතරම බලන වීඩියෝ තමයි. උදාහරණයක් විදියට ඔයා කුකින් කරන කෙනකුගේ ෆෝන් එක අරගෙන යූටියුබ් එකේ උඩ පහළ ගියා කියලා. ඔයාට ගොඩක් පෙන්වන්නේ කෑම උයන වීඩියෝ. ඔයා බලන්න කැමැති ක්‍රිකට් වීඩියෝ නම් නිතරම ඔයාට යූටියුබ් එකේ ඇල්ගො රිදම් එක විසින් ඊට අදාළ වීඩියෝ පෙන්වනවා. මේකෙන් තේරෙන්නේ කෘත්‍රිම බුද්ධි වැඩසටහන් නිරන්තරයෙන්ම අපි ගැන අවධානයෙන් සිටිමින් අපේ දත්ත තව තවත් එකතු කරනවා කියන එකයි.

ඔයා දන්නවා ව්‍යාපාරයක ඉදිරිය තීරණය වෙන්නේ එහි හිමිකරු ගන්නා තීරණ මත කියලා. ඉතින් කෘත්‍රිම බුද්ධියෙන් යුතු පරිගණක වැඩසටහන් මේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන්ට තීරණ ගැනීම සඳහා උදව් කරනවා. ඒ නිසා ලෝකයේ නිල නොවන ආර්ථික බලයක් ඊශ්‍රායලයට තියෙනවා.

ඇමෙරිකාවේ මුදල් ඒකකය ඩොලර් වුණාට, ඒක නිල නොවන වශයෙන් පාලනය කරන්නේ යුදෙව්වන් විසින්. බටහිර අනෙක් මුදල් ඒකකයනුත් එහෙමම තමයි. කොහොම හරි ඊශ්‍රායලයේ මේ නිල නොවන බලයට අභියෝග කරන්න පුළුවන් රටවල් දෙකක් ලෝකයේ තියෙනවා. ඒ රටවල් දෙක තමයි රුසියාව සහ චීනය. කොහොම හරි රුසියාව හා චීනය මේක දැනටමත් පටන් අරගෙන ඉවරයි.

රුසියාව හා චීනය අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම සඳහා ඩොලර් සහ බටහිර මුදල් භාවිතය මේ වන විට ඔවුන් විසින් නතර කරලා තියෙනවා. ඔවුන් මේ සඳහා 95%ක් රූබල් සහ යෙන්වලින් වැය කරලා තියෙනවා. තවත් ඉතා සුළු ගනුදෙනු ප්‍රමාණයක් රත්‍රන් සහ ජපාන යෙන්වලින් කරලා තියෙනවා. රුසියාව හා චීනය අතර මෙලෙස සිදුවූ වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම ඩොලර් බිලියන 200කට ආසන්න අගයක් ගන්නවා. මේ සඳහා තවත් බොහෝ රටවල් සම්බන්ධ වීමට නියමිතයි. මෙය ක්‍රමක්‍රමයෙන් වැඩිවෙත්ම ඩොලරයේ සහ බටහිර රටවල මුදල් ඒකකවල බලය බිඳවැටීමක් සිදුවෙනවා.

Amuthu යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

රොෂාන් රණසිංහ කොටු කරන්න ගහපු ප්ලෑන් එක BBC එක හෙළිකරයි I Sri Lanka Latest News

Next Post

ඇස් නොපෙනෙන-බිහිරි-ගිලන් භික්ෂූන් වහන්සේලා 68 නමක් වැඩවසන භික්ෂු මධ්‍යස්ථානයක සති 2ක් තිස්සේ ලයිට් කපලා! බොන්න වතුරවත් නෑ! මාස 3ක එකතු වූ බිල එක්ලක්ෂ හැත්තෑදහසක්! සති දෙකට ගිලන් හිමිවරුන් තෙනමක් අපවත් වෙලා! අවමංගල කටයුතුත් කළුවරේම කරලා! දායකයන්ට අමාරු නිසා දානවේලත් නැතිලු!  I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.