• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

45%ක කාන්තා නියෝජනය 32%ට බැහැලා! බංකොලොත් රට ගොඩනගද්දී කාන්තා දායකත්වය ඉහළ නංවන නීති ගේන්න ඕනෑ! ඡන්දෙ කාලෙ ගේනවා කියපු කාන්තා කොමිසම කෝ? ආණ්ඩුවෙන් කට වහන්න හදන විපක්ෂනායක අද පාර්ලිමේන්තුවේදී කාන්තා හා ළමා අයිතීන් ගැන කතාකරයි! VIDEO I Sri Lanka Latest News

December 4, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
වරප්‍රසාදවලට මුවාවෙලා අධිකරණයට බලපෑම් කරන්න එපා! අධිකරණයට ඇඟිලි ගැසීම මේ පාර්ලිමේන්තුව තුළ සිදු කරන්න එපා! විපක්ෂනායක බරපතළ අනතුරක් ගැන පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO
Share on WhatsAppShare on Facebook

ශ්‍රම බලකායේ ප්‍රතිශතයක් ලෙස කාන්තා සහභාගීත්වය සියයට 45ක් තිබිය යුතු වුවත් එය සියයට 32-35 වී ඇති බවත් බංකොලොත් රට බංකොලොත්භාවයෙන් ගොඩ ඒමේ ගමනේ දී කාන්තාවන්ගේ ශ්‍රම බලකායේ සහභාගීත්වය වර්ධනය වන ආකාරයට එම ගොඩ ඒම යා යුතු බවත් ගෘහයේත් නිවසේත් මහපාරේත් වැඩබිමේත් අසහනයට හිරිහැරයට විපතට පත්වන අවස්ථා එමට බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News

රටේ දුප්පත්කම තුරන් කර බංකොලොත්භාවයෙන් ගොඩ ඒමට කාන්තාවගේ කාර්යභාරය ඉහළින්ම ක්‍රියාත්මක විය යුතු බවත් කාන්තාව ආර්ථික වර්ධනයේ පෙරමග ගමන්කරුවා බවට පත්විය යුතු බවත් කාන්ත අයිතිවාසිකම් විරෝධී අනපනත් ඉවත් කර ගත යුතු බවත් මැතිවරණ සමයේ කාන්තා කොමිසම ගැන කතා කළත් අදටත් කාන්තා කොමිසමක් ක්‍රියාත්මක නොවන බවත් ඒ සදහා වෙනමම ජනාධිපති කාර්යසාධන බලකායක් ගැන කතා කළත් එවැනි දෙයක් ක්‍රියාත්මක වෙනවාද කියා නොදන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කාන්තා අයිතිවාසිකම් මෙන්ම ළමා අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ ලෝක හා දේශීය ප්‍රඥප්ති තිබුණත් ඒ දේවලා සිදු වෙනවාද කියා ගැටලු සහගත බවත් අතවරයට ලක්වන දුවා දරුවන් අධිකරණයට ගිය පසු හිංසනයට ලක් කළ පාර්ශ්වයත් සමඟ එකට වාඩි වී කටයුතු කරන්න සිදුව ඇති බවත් මේ ක්‍රමවේදය වෙනස් වී හිංසනයට ලක්වූ දරුවාගේ අයිතිවාසිකම සුරක්ෂා වීම තහවුරු කරමින් අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

රටේ බංකොලොත්භාවය තුළ කාන්තා හා ළමා අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් ජීවත් වීමේ මෙන්ම ආර්ථික සමාජීය අයිතීන් උල්ලංඝනය වී ඇති බවත් මැතිවරණ කාලයේ මේ ගැන කතා කළත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ක්‍රියාත්මක වෙනවාද කියා ගැටලු සහගත බවත් පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ රටට ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත් ඒ තුළ ළදරු, දරුවා සහ මාතෘ පෝෂණය ගැන අවධානය යොමු කළ යුතු බව යි.

කොවිඩ් සහ බංකොලොත්භාවයෙන් පසුව ළමා හා මාතෘ මන්දපෝෂණ තත්ත්ව ගැන හරිහැටි ගණනය කිරිමක් සිදුව නොමැති බවත් පාසල් දූදරුවන් මෙන්ම විශ්වවිද්‍යාල සිසුන්ගේ පෝෂණ ඌණතා ගැන කිසිදු සංගණනයක් සිදු කර නොමැති බැවින් මේ පාර්ශ්වයන් සම්බන්ධ විශේෂ අවධානයක් යොමු විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (4) පාර්ලිමේන්තුවේදී කාන්තා හා ළමා කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේ දී අදහස් දක්වමිනි.

SendShareShare
Previous Post

ක්‍රිකට් ප්‍රශ්නෙදි ජනාධිපති ගත්තේ ජනතාවගේ පැත්ත නෙමෙයි මල්ලි! දූෂණය නැති කරන්න ජනාධිපතිට උවමනාවක් ඇති කියලා මට හිතෙන්නේ නෑ මල්ලි! අන්තිමේදි පණිවුඩකාරයට වෙඩි තියලා! VIDEO I Sri Lanka Latest News

Next Post

ජනාධිපති වෙන්න කලින් රනිල් කඩපු ගිවිසුමක් සුමන්තිරන් හෙළිකරයි I රනිල් පාර්ලිමේන්තුවට ඇවිත් සුමන්තිරන්ට ප්‍රහාරයක් දෙයි! අහක හිටපු සාලියත් පැටලෙයි! ට්විටර් එකෙන් සාලියත් ගහයි…! Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.